මමත් ගත්ත Hero Honda Hunk එකක් 2009 අගෝස්තු 05 වෙනිද, රුපියල් 187,500.00 උනා.. අරගෙන 800KM පළවෙනි සර්විස් එක කලා.. ඊට පස්සේ 2500KM දෙවෙනි සර්විස් එක කලා.. දැන් 30,000KM කට කිට්ටුයි, ඒත් මේ වෙනකන්ම හැම 2500KM කට වරක්ම සර්විස් කලා ඕතොර්යිස්ඩ් සර්විස් සෙනටර් එකකින්.. සර්විස් එකට රුපියල් 2,500.00 වගේ යනව.. සර්විස් හිස්ටොරි එක එහෙම තියෙනව.. තාම ලීටරේට 35KM වගේ කරනවා.. පිටිපස්සේ ටයර් එක මාරු කලා ලගදී.. යලුවෙක් පෙරලල පොඩි අලාබයක් කලා, නමුත් අයෙමත් ඒ ටික හදාගත්තා.. ඊට අමතරව අලුත් බැටරියකුත් දම්මා.. අවුරුදු දෙකෙන් දෙකට වගේ ටච් අප් කරල පොලිෂ් පාරක් දනව.. විකුණන්න කියල හිතාගෙන ඉන්නේ ගන්න එහෙම අදහසක් තියනවනම් කියපල්ල.. 150,000.00 දෙනව..
ඉන්දියන් බයික් පදිනවනම් යාලුවන්ට දෙන්නැතුව පැදපන්


..... මම සල්ලි එකතුකරගෙන කරන්න ගියා නම් තව මාස දෙක තුනක් කල් යනවා 