Hero Honda Hunk My Experiance

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage tiyane cbz 2011 double disc. mama wadima gihin tiyanawa 105 ta
    brake nam awulak na. habai petrol karane 35

    ai ban 35k karanne :shocked:
    mage eka 80000 duwalath ,mama daily traffic eke wadatath yanne
    eth 50 kittuwa karanawa
    gatta dawas wala 50-55 athara kala
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,327
    6,759
    113
    හෙල බිමේ
    CBZ කියන්නේ කන්ට්‍රෝල් එක උපරිමේටම තියෙන සුපිරි බයික් එකක් ..

    මේකේ එකෙක් කියල තිබුණා CBZ චොරයි handling හරි නැ කියල. අලුත් එකද දන්නේ නැ.
    rep+++++
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    199.jpg

    මේ ඉන්නේ මගේ බයික් රාජයා. . දැනට 80000 දුවලා තියෙනවා. . :)
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මාත් ගත්තා බන් Hero Hunk එකක් ! (Hero Honda නෙවෙයි)
    ගත්තේ හරියටම මාස දෙකකට කලින් (2016-07-05)
    Rs.314 000ක් උනා.

    පොඩි පොඩි සීන් ටිකක් තියනවා. දන්නා අය පොඩ්ඩක් කියහන්කෝ.

    01. 50 පැන්න ගමන් දෙදරනවා බන් පට්ටටම.
    40-50 අතර යද්දී නම් දැනෙන්නේ නැ බන් පොඩ්ඩක්වත්... පට්ටම පට්ට Smooth !

    02. කොච්චර Race කරත් Spreed වෙනවා මදි වගේ...
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ai ban 35k karanne :shocked:
    mage eka 80000 duwalath ,mama daily traffic eke wadatath yanne
    eth 50 kittuwa karanawa
    gatta dawas wala 50-55 athara kala

    uba cbz akak tiyane 2011. mage akanm gathe dawasa indan karane 35 wage tamami. dan duwala tiyane 28000
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba cbz akak tiyane 2011. mage akanm gathe dawasa indan karane 35 wage tamami. dan duwala tiyane 28000

    mata thiyenne unicorn ekak
    eth Hunk,Unicorn,CBZ same engine machan
    podi podi wenaskam tikak thiyenne
    35k nam wennama baha ban
    aduma 45 uda wada karanna one
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    U danneth nalu. Bike eka dunna kena Danna kiwwalu.

    සමහර අය බයික් එකේ පෙට්රෝල් ටැංකිය මළකඩ කන එකට දානවා
    කාර්බ් එකේ අවුලක් ආපුවම දානවා

    මම නම් දාන්නේ කර්බ් එකේ අවුලක් තියෙන නිසා .. මුල් පිටු බලහන් විස්තරේ දාලා ඇති
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ ලගදි ආව ප්‍රශ්නයක් මේ

    ටිකක් දුර පදිනකොට බයික් එක හිර වේවි යන්නේ වගේ දැනෙනවා .. පික්අප් එක නැ .... කල්පනා කරනකොට ඔලුවට ආවේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් pad ගිහිල්ලද දාන්නේ නැ කියලා ඉදලා ඉදලා සල්ලිත් සෙට් කරගෙන ගියා චෙක් කරගන්න ..... ගලවලා බලපුවම pad ගෙවිලත් නැ ...

    ඊට පස්සේ පොර ක්ලච් එක එජස්ට් කරලා දුන්නා .. ඊට පස්සේ වැඩේ හරි ...... දැන් පිකප් වෙනවා මලක් වගේ

    2lj0yvc.jpg

    පස්සේ බයික් එකත් හොදට හොදගත්තා ... මාස 3කින් විතර හෝදලා තිබ්බේ නැ
    හෝදන්න කලින් ගත ජායාරුපයක් :rofl:

    2uelkb4.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් චෙන්ස්පොකට් දාන්න වෙලා තියෙනවා කියලා මම කලින් දාලා තිබ්බා නේ .... එකටත් සල්ලි දුන්නේ තාත්තා .......
    ලගදි දවසක තාත්තා ව ගමනක් එක්කගෙන යනකොට බයික් එක නිකං ෆැක්ටරි එකක සද්දේ වගේ නිසා සැහෙන බැනුම් ඇහුවා :lol:... ආර්ථික තත්වය කෙලවිමෙන් පසු කන්න බොන්නත් දැන් සමහර වෙලාවට උදව් කරන තාත්තා මේකටත් උදව් කළා:) ..... මම සල්ලි එකතුකරගෙන කරන්න ගියා නම් තව මාස දෙක තුනක් කල් යනවා :(

    ගණන් හිලව් ගැන කතා කරන්න ගියාම කොම්පැනි පාර්ට්ස් ගැන ඇහුවම පට්ට අසාධාරණ මිලක් නියම කරලා තියෙන්නේ ... කඩේ එකා කියපු විදියට හුගක් අය ගන්නේ නැ ඒවා ...... අබාන්ස් එවුන් හීරෝ එකත් ලගදීම කනවා ඔය වැඩ වලින් .. උන් කරලා තියෙන වැඩේ තමා ඉන්දියාවෙන් වෙනවම ගෙනවලා තියෙනවා පාර්ට්ස් ..... අබාන්ස් එකෙන් දෙනවට වැඩිය රුපියල් 2000/- 3000/- අතර ලාභයක් තියෙනවා .....

    ගත්තා බඩු

    2150/-

    f4pkcp.jpg
    2a8hk46.jpg

    ඊට පස්සේ එතනම ඉන්න මගේ බයික් එක හදන අයියට ගෙනල්ලා භාර දුන්නා වැඩේ පටන් ගන්න

    2q8634x.jpg

    30m7jgg.jpg

    පහත රුපයෙන් ඔබට පෙනී යන්නේ සැහෙන්න පාවිච්චි කරපු දැති රෝදයක රූප සටහනක් ...... දැති සමහර තැන්වල කැඩී යාමක් ද දකින්නට පුළුවන් :lol:

    r7vv4x.jpg

    අලුත් දැති රෝදය සවි කල පසු

    163wg2.jpg

    හප්පට දැන් නම් පට්ට සනීපයි බන් ... සද්දේ නැතුව පාලුයි වගේ .. එත් දැන් තිබ්බට වඩා පිකප් ...

    පාර්ට්ස් වලට 2100/-
    සවි කිරීමට 450/-

    ඔක්කොම 2550/- වගේ ගියේ :)

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත බ්‍රෑන්ඩ් නිව් ඩිස්කවරියක් ලක්ෂ 2යි තාම බඩු ආවෙවත් නෑ. අළුතෙන්ම ගන්න එක ඇගට ගුණයි බං
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත බ්‍රෑන්ඩ් නිව් ඩිස්කවරියක් ලක්ෂ 2යි තාම බඩු ආවෙවත් නෑ. අළුතෙන්ම ගන්න එක ඇගට ගුණයි බං

    කොහොමත් අලුතෙන් ගෙවන්න හරි ගන්න එක තමා මචන් හොද .. එත් දැනට මට එච්චර ගානක් ලිසින් එකක් දාගන්නවත් වියදම් කරන්න නැති නිසා තමා අඩුවට බයික් එකක් අරගෙන අඩුපාඩු ටික සැරින් සැරේ හදාගන්නේ

    ඉදිරියේදී බලනවා අලුත් එකක් ගන්න .... එත් මේක විකුනන්න දුකයි .. මොකද මගේ දුක්බර කාලය ගෙවාදැමීමට උදව් වුන වාහනේ නිසා

    මම මේක ගත්තේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත පල්සර් එක අවුරුදු දෙකක් පැදලා විකුණලා ... ණය වගයකට හිර වෙලා විකුණලා ඉතුරු වෙච්ච ගානෙන් තමා මේක ගත්තේ. එක තිබ්බා නම් මලක් වගේ .. තාමත් වයිෆ් මතක් කරනවා ඒ බයික් එක ...... කිසිම කරදරයක් නොදුන්න බයික් එකක් නිසා ... දැන් එක හොද තැනක ඇති කියලා හිතනවා