Hero Hunk help Need machanlaa.!!!!

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මචන්ලා මට උදවුවක් කරපල්ලා පි සිද්දවෙයි උබලට .මම හීරෝ හන්ක් එකෙක් ගත්තා අබාන්ස් එකෙන් දැන් සතියකට කලින්. එකේ ගෙදර ගෙන දවසෙම එන්ගින් එකේ පොඩි සද්දය අව. මම බන් ඒ වෙලාවේම අබාන්ස් එකට කතා කාල සීන් එක කිවුවම උන් කිවුව රෙපයාර් කරලා දෙන්නක් කියල. කොහොම හරි උන් එකෙක් දැන් දවස් දෙකකට කලින් ඇවිත් ක්ලච් එක ගලවල බැලුවට උට එක හදන්න බැරි උනා.දැන් අබාන්ස් එකෙන් කියනවා තව දවස් දෙකකින් උන්ගේ ඉංගිනියර් කෙනෙක් දාලා බලවන්නම්ලු. මන් මොකද බන් කරන්නේ. මට මේක මාරු කරලා වෙන එකක් ඉල්ලුවත් උන් දෙන්න බෑ කියනවා. එළකිරි එකේ මේ ගැන දන්නා කෙනෙක් උදවු කරන්න. ලොකූ දෙයක් බන්. හිතටත් මාර වදයක්.
    :no::no::no::no::no::no::no::no::no::no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mottaya ganna pera dala balanna onene ponna hutti
    :yes::yes:

    ඇයි බන් ඔය වගේ තේරුමක් නැති brand එකකින් ගත්තෙ
    ඕව ටික දවසයි බන් හරියට දුවන්නේ
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    :yes::yes:

    ඇයි බන් ඔය වගේ තේරුමක් නැති brand එකකින් ගත්තෙ
    ඕව ටික දවසයි බන් හරියට දුවන්නේ

    mama elakiriye ayagenuth me gana ahuwa awulak na kiyala qa ban. usa kaaa ewun tikak. ekai gaththe. mekata m=mokada ba karanna ona
     
    Last edited:

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    Uba gaddi mokuth aulak thibbe nadda, Mokadda dan wenne bike eke..?

    na ban aran tika durak edde thama awula awe. man cal karala e wwlawema qwa. un eta passe thamai awith balala repar kare. eke ban tika welakk paddama engin eken "craaz .craaz" wage saddayak enawa. 2nd ekewage yadddi wadi yen enawa. abans eken kiayanne clach eke awulak kiyala.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බය වෙන්න එපා මචා
    බ්‍රැන්ඩ් එකේනම් ආවේණික අවුලක් නෑ
    හීරෝ හොන්ඩා තාක්ෂණේම තමා
    හොන්ඩා එක්ක තිබ්බ ගිවිසුම ඉවර උන නිසා තමා හීරෝලා එයාලගෙම නමින් බයික් ගහන්න පටන් ගත්තේ
    හීරෝලා ලන්කාවට ආබාන්ස්ලා ගෙන්නනවා
    හොන්ඩා සටැෆඩ්ලා ගෙන්නනවා
    ඔන්න ඔකයි සින් එක ( හරියටම කියනවානම් සුසුකි මරුති වගේ )

    ‍උඹ ඩිලර් කෙනෙක්ගෙන්ද ගත්තේ
    නැත්නම් අබාන්ස් ෂොප් එකකින්ද
    ෂොප් එකකින්නම් ඉක්මනටම වැඩේ කරගන්න පුලුවන්
    ඩීලර් කෙනෙක්ගෙන් උනත් බය වෙන්න එපා
    වගකීම ලැබෙයි
    ප්‍රශ්ණයක් උනොත් වැඩේ හරි ගියේ නැත්නම් වැලිමඩ පලාත බලන zone manager ta හරි RM හරි පැමිණිලා කරපන්
    ඔ නොම්බර වැලිමඩ පැත්තේ අබාන්ස් බයික් මාර්ට් එකෙන් ඉල්ල ගනින්