Hero Hunk help Need machanlaa.!!!!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තව එක්ක කල්ගියාම පල්සර් වල එන කොච්චි ඇන්ජින් සද්දේ හන්ක් එකේ නෑ
    නාකි උනත් සද්දේ අඩුයි
    පට්ට හාණ්ඩේ
    හැඩලින් උනත් පිකප් එක උනත් හන්ක් එක ඉස්සරහින් ඉන්නවා
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    බය වෙන්න එපා මචා
    බ්‍රැන්ඩ් එකේනම් ආවේණික අවුලක් නෑ
    හීරෝ හොන්ඩා තාක්ෂණේම තමා
    හොන්ඩා එක්ක තිබ්බ ගිවිසුම ඉවර උන නිසා තමා හීරෝලා එයාලගෙම නමින් බයික් ගහන්න පටන් ගත්තේ
    හීරෝලා ලන්කාවට ආබාන්ස්ලා ගෙන්නනවා
    හොන්ඩා සටැෆඩ්ලා ගෙන්නනවා
    ඔන්න ඔකයි සින් එක ( හරියටම කියනවානම් සුසුකි මරුති වගේ )

    ‍උඹ ඩිලර් කෙනෙක්ගෙන්ද ගත්තේ
    නැත්නම් අබාන්ස් ෂොප් එකකින්ද
    ෂොප් එකකින්නම් ඉක්මනටම වැඩේ කරගන්න පුලුවන්
    ඩීලර් කෙනෙක්ගෙන් උනත් බය වෙන්න එපා
    වගකීම ලැබෙයි
    ප්‍රශ්ණයක් උනොත් වැඩේ හරි ගියේ නැත්නම් වැලිමඩ පලාත බලන zone manager ta හරි RM හරි පැමිණිලා කරපන්
    ඔ නොම්බර වැලිමඩ පැත්තේ අබාන්ස් බයික් මාර්ට් එකෙන් ඉල්ල ගනින්
    thanx macha. mama gaththe abans eken. un gen wenama engin ekek elluwanam hari neda ban. awulak nathi. un ehema deyida
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    තව එක්ක කල්ගියාම පල්සර් වල එන කොච්චි ඇන්ජින් සද්දේ හන්ක් එකේ නෑ
    නාකි උනත් සද්දේ අඩුයි
    පට්ට හාණ්ඩේ
    හැඩලින් උනත් පිකප් එක උනත් හන්ක් එක ඉස්සරහින් ඉන්නවා

    eth ban mage eka gaththa gamnma leda una ban
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන් උබේ බයික් එක ඇසෙම්බල් කරද්දී ආපු ෆෝල්ට් එකක් බය වෙන්ඩ එපා ඕක එලටම හදලා දෙයි අප්සෙට් තමා මොනා කරන්නද උබේ වාසනාව තමා වාසනාව ටිකට් එකක් ගනින්
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මචන් උබේ බයික් එක ඇසෙම්බල් කරද්දී ආපු ෆෝල්ට් එකක් බය වෙන්ඩ එපා ඕක එලටම හදලා දෙයි අප්සෙට් තමා මොනා කරන්නද උබේ වාසනාව තමා වාසනාව ටිකට් එකක් ගනින්

    thanx machan
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machan,
    palaweni scene 1,umbata byk 1ta byk ekak denne ne...A ka ira handa wage sure...:no:
    Dewani scene 1,o ka echchara loku scene 1 wenna be.Unath awlak ganna epa..umben sathayak wath wiyadam yanne ne...(30000KM or 3 year warrenty nisa..)
    ...Mamath awrudu 4i masa 3k thisse HH Hunk 1k pawichchi karanne...Japan tharam super nethi unath byk 1 sehenna hondai.!Good Luck
    11.gif