• Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    එකක් ගත්තා අපි ඉස්කෝලේ යන කාලෙ ඒවා වගේ නෙමෙයි ජරාවක් ඒක දැන්. වතුර වගේ ලා නිල් පාටයි. වෙන මොනවද හොද brand එකක් තියෙන්නේ Hero එක වෙනුවට fountain pen ink එකක්?