එකිරියම දන්න පවුලක් ගැන මා එකතු කරපු දත්ත
පොර
මානසික ලෙඩක් ඇති abcd යන රෝගයෙන් පෙළෙන වයසක ඩයල් එකක් පව් මුළු ජීවිතයම නංගීට පුදලා තියෙන්නේ කොත්තු කෑමට රූසියෙක් බොන්න දී මැරෙන්ට ගහන්න දස්සයෙක්
එංගල්ටිනා ඇන්ටි ( පොරගෙ මව)
අහිංසක කාන්තාවක්, පැන්ෂන් ලැබෙන රටට සේවයක් කළ කාන්තාවක්. එකම හා ලොකුම දුක ඇයගේ පුතා ගේ අනාගතය ගැන වෙන්න පුළුවන්
රොබට් අංකල් ( පොරගෙ පියා)
ජේලර් කෙනෙක් වශයෙන් සේවය කළ මොහු රත්නපුර වැසියෙක් අධික ලෙස බුලත් කෑමට ප්‍රිය කරන මොහු බීමටද රුසියෙක් එක බය බඩ පැලන්න බි කන පැලෙන්න දෙන පුතෙකු සිටීම
ක්‍රිස්ටිනා ( පොර ගේ නගා)
මිඩ් වයිෆ් කෙනෙකු ලෙස පෙනී සිටින කාන්තාවක් ස්කුටර් එකෙන් තමයි වැඩ.ඇයට ස්කුටර දෙකක් ඇත එකක් පැදල කැදුනම අයියා අනික සර්විස් කර දෙයි
සැබෑ රැකියාව ගැටලු සහගතය
සෙබස්තියන් ( මස්සිනා)
මොහු තමයි එකම සතුරා අනු ගේ. මොහු කිසිම වැඩක් නොකර ගෑනි හම්බ කරන දේ කන නිකමකි
මේවා තමයි මං මුගෙන් කලෙක්ට් කරපු දත්ත