Hero Xoom 125

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,446
    199,407
    113
    Colombo, Sri Lanka
    scooter walin mokakda
    hoda lady kenekta
    TVS Ntorq Efi එක හොඳයි. හැබැයි ගැහැණු කෙනෙක්ට ටිකක් විතර බරපතල වැඩි එච්චර පුරුදු නැත්තම්. මගේ දෙවෙනි ඔප්ෂන් එක යමහා එක තමයි
     
    • Like
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,839
    8,577
    113
    TVS Ntorq Efi එක හොඳයි. හැබැයි ගැහැණු කෙනෙක්ට ටිකක් විතර බරපතල වැඩි එච්චර පුරුදු නැත්තම්. මගේ දෙවෙනි ඔප්ෂන් එක යමහා එක තමයි
    Yamaha ZR 👌
     
    • Love
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,293
    1
    2,538
    113
    මන් ළඟ dio 125h smart එක තියෙනවා, මමත් ඕකේ පෙනුමට කැමති, ගන්නම හදලා ගත්තේ නෑ ලංකාවේ agent අබාන්ස් නිසා, ඒකයි dio එක ගත්තේ
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,445
    7,175
    113
    හීරෝ නිසා ලොකු අවුලක් වෙන්න නං විදියක් නැහැ
    indian forum වල බැලුවෙ නැද්ද උන් කියන්නෙ මොකද්ද කියලා
     
    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa ubath oka hoya hoya hitiya ney da..?
    නංගිල ගත්තෙ Dio 110 එකක්

    Jupiter aka balanna; pedala nee ,hebei podi gathiyak tiyenawa girl kenekta..

    anithwanam boruwata loku wedi girls lata

    edit:

    oka ita wada hodai penuma
    දැනට වැඩියෙන්ම තෙල් කරන්නෙ Jupiter එකලු
    60-70 කරන කතාවක් කිව්ව
    ඒ වුණාට ඒකෙ බකට් පෙනුමට නම් මම ආස නෑ 😁
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,728
    8,300
    113
    image.png
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,738
    2,211
    113
    Xoom එකේ පාර්ට්ස් නැති සින් එකක් තියෙනවා නෙද? ෆ්බි ගෘප් එකක් තියෙනවා පොඩ්ඩක් බලපන්කෝ එකේ. මාස ගනන් ගැරෙජ් වල දාලා තියෙනවා හදාගන්න පාට්ස් නැතුව.

    btw, මං ගත්තේ ජුපිටර් එක. පෙනුමනම් පොඩ්ඩක් අවුල් සින් එකක් තියෙනවා කොල්ලෙක්ට. කෙල්ලෙක්ටනම් අවුලක් නැ. Fuel කැප් එකත් ඉස්සරහා තියෙන්නේ. හොද ස්ටොරෙජ් කම්පාට්මෙන්ට් එකකුත් තියෙනවා. හෙල්මට් දෙකක් දාතැකි කිසි ගින්නක් නැතුව. මටනම් එක පට්ටම වටිනවා.

    ඔක හරියන්නේ නැත්නම් මගේ අනිත් ඔප්ශන් එක dio 125 smart එක.
     
    petrol gahaddi monahari issues tiyenwada ?
    ------ Post added on Oct 3, 2026 at 8:49 AM