ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං . මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .:angry::angry::angry::angry: ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.:yes: ඔන්න හිච්චො...