Heroin Gahapu Sri Lankan Cricketer

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    Kauda ban allala thiyana cricket gahapu ekaa heroin thiyan mattu wela? mu first international match eke di hat trick ekak gaththalu. ape dennek innawa neda ehema?
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    දේවප්‍රියගේ ෂෙහාන් මධුසංක කුමාර නමැති ඔහු 25 හැවිරිදි වියේ පසුවන වෙන්නප්පුව ගම්පළාත කරගත් අයෙකි. විස්සයි 20 තරග 17 කට හා පළමු පෙළ තරග 14 කට ක්‍රීඩා කර ඇත.

    ඉකුත් වසරවල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් මදුසංක ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ දක්ෂතා සහිත අයෙකි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වූ අයෙකි.