Heroku announces plans to eliminate free plans, blaming ‘fraud and abuse’

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    After offering them for over a decade, Heroku today announced that it will eliminate all of its free services — pushing users to paid plans. Starting November 28, the Salesforce-owned cloud platform as a service will stop providing free product plans and shut down free data services and soon (on October 26) will begin deleting inactive accounts and associated storage for accounts that have been inactive for over a year.

    https://techcrunch.com/2022/08/25/h...eliminate-free-plans-blaming-fraud-and-abuse/
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Firebase ගැන මොකද හිතෙන්නේ?
    එකේ nodejs app host කරන්න බෑ.. Only frontend..
    Telegram bottu th iwara wei wage
    කට්ටිය ඕකෙද බොටාල host කරන්නෙ? අරුන් කියල තිබ්බෙ free service එක abuse කරන නිසා diacontinue කරනවා කියල
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,437
    1
    51,060
    113
    ප*යාගල
    sorry.com
    එකේ nodejs app host කරන්න බෑ.. Only frontend..

    කට්ටිය ඕකෙද බොටාල host කරන්නෙ? අරුන් කියල තිබ්බෙ free service එක abuse කරන නිසා diacontinue කරනවා කියල
    ඔව් .මම බොටෙක් හදන්න ගියා Automatic Video Forwarder බොටෙක්. Heroku වල තමයි සේව් කරේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    එකේ nodejs app host කරන්න බෑ.. Only frontend..
    අප්පා එහෙමද මම හිතන් හිටියෙ ඒකට එල්ලෙන්න. කලින් යූස් කරලා නෑ 😶
    කට්ටිය ඕකෙද බොටාල host කරන්නෙ? අරුන් කියල තිබ්බෙ free service එක abuse කරන නිසා diacontinue කරනවා කියල
    👇
    ඔව් .මම බොටෙක් හදන්න ගියා Automatic Video Forwarder බොටෙක්. Heroku වල තමයි සේව් කරේ
    ඔය තියෙන්නෙ හේතුව. මුං කන්න දීපු අත හපාකන්න ගිහිල්ලනෙ😐
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    oka mona magulakda ban gboard thiyenne
    Helakuru නෙවෙයි බන් මේ heroku ගැන කියන්නේ :lol:

    Heroku වෙනුවට use කරන්න පුලුවන් platforms දෙකක් හම්බ උනා.. එකක්වත් try කරලා නම් නැහැ හැබැයි..

    1. Render - https://render.com/
    2. Fly - https://fly.io
    ------ Post added on Oct 15, 2022 at 2:36 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ ලඟදි ගූගල් ඩොමේන් මේල් ටිකටත් කෙලියා. free services කියන්නෙ සෙලවෙන මනසට
     
    • Like
    Reactions: Cypress