ඔන්න Heshan Daminda තීරණය කරනව දවසක් තනියෙන් ගෙවන ජීවිතේ එක දවසකට අපේ God එක්ක එක දවසක් ගෙවල එන්න ඕන කියල, ඉතිං මෙයා God ගෙ පානදුර තියෙන නිල නිවසට ගිහින් ගේට්ටුවට තට්ටුවක් දානව. ඉතින් ඊටපස්සෙ...................
මෙතන ඉදං කතාව ගොඩනැගීම උබලගෙ වගකීම, මෙතනින් පල්ලෙහට කතාව කොයි අතට හෝ ගලාගෙන යාවි, එන එන member පල්ලහෙන් තමන්ට කැමති විදියට වාක්‍ය ගානෙ කොටාගෙන යන්න ඕන, හැබැයි වාක්‍ය එකිනෙකට ගැලපෙන්න ඕන, තව කතාවට එළකිරි සාමජිකයන් ඇතුලත් කරගන්න පුලුවන්, හැබැයි කතාවෙ මූලශ්‍රයට හානියක් නොවන ආකාරයට. හරි එහෙනං පටං ගමු බලන්න.