Heshan & Emios තනිකඩ වීමට හේතුව

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    z4fNDxv.jpeg

    @Heshan Daminda @Emios :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304

    Bus walanam yannama epaa oya widihata
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴
    ai ban uba ochra late kale maryy karnna. ape office eke indian ekek innawa pora dan 37i. pora podi ekek dakkidi kiyanawa pora dan badala hitiya num me vayase lamayek innawa kiyala duk wenawa. mata uwa dakiddi patta dukai ban :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    ඉතින් ඕක පිළිගන්න එකේ ඕකට කරන්න තියෙන පිළියම් ටිකත් කරපං. පන්සලකට ගිහිං බෝධි පූජාවක් එහෙම තියලා.

    බාගෙට අල්ල ගත්තෝත් අමාරුවේ. එක්කෝ ෆුල් පැකේජ එකම ගන්න නැත්තං නොගෙනම ඉන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ai ban uba ochra late kale maryy karnna. ape office eke indian ekek innawa pora dan 37i. pora podi ekek dakkidi kiyanawa pora dan badala hitiya num me vayase lamayek innawa kiyala duk wenawa. mata uwa dakiddi patta dukai ban :sorry:
    wuwmanawak nane. :(

    ඉතින් ඕක පිළිගන්න එකේ ඕකට කරන්න තියෙන පිළියම් ටිකත් කරපං. පන්සලකට ගිහිං බෝධි පූජාවක් එහෙම තියලා.

    බාගෙට අල්ල ගත්තෝත් අමාරුවේ. එක්කෝ ෆුල් පැකේජ එකම ගන්න නැත්තං නොගෙනම ඉන්න.
    ඊයේ ගිහිල්ලා අහගෙන ආවේ කරන්න ඕන දේවල්. මුලින්ම යන්තරයක් තියේ දාගන්න. ඒක කලාට පස්සේ ගෙදර වත්තේ නුග පැලයක් හිටවන්න ඕන. ආයේ විෂ්ණු දේවාලෙකට බාරයක් වෙන්න ඕනලු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    wuwmanawak nane. :(

    ඊයේ ගිහිල්ලා අහගෙන ආවේ කරන්න ඕන දේවල්. මුලින්ම යන්තරයක් තියේ දාගන්න. ඒක කලාට පස්සේ ගෙදර වත්තේ නුග පැලයක් හිටවන්න ඕන. ආයේ විෂ්ණු දේවාලෙකට බාරයක් වෙන්න ඕනලු.
    කරන්න තියන ටික කරන්න ඊට පස්සේ තමන්ගේ උත්සාහය තමා. ♥️ ආයේ ඔය ටිකෙන් පස්සේ ඔය ගැන හිතන ඒකත් අමතක කරලා දාපන්. හිතුන ගමන් හිතපං ආ හරි එකට මම කරන්න ඕනි ටික කරානේ දැන් ගේම තියෙන්න මගේ අතේ කියල.

    උබට වාහනයක් හොයාගන්න app එක වැඩ කරාට එකට බෑනේ උබාව වාහනේට දාන්න ඒ ටික උඹේ අතේ.

    Good luck 👍👍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    කරන්න තියන ටික කරන්න ඊට පස්සේ තමන්ගේ උත්සාහය තමා. ♥️ ආයේ ඔය ටිකෙන් පස්සේ ඔය ගැන හිතන ඒකත් අමතක කරලා දාපන්. හිතුන ගමන් හිතපං ආ හරි එකට මම කරන්න ඕනි ටික කරානේ දැන් ගේම තියෙන්න මගේ අතේ කියල.

    උබට වාහනයක් හොයාගන්න app එක වැඩ කරාට එකට බෑනේ උබාව වාහනේට දාන්න ඒ ටික උඹේ අතේ.

    Good luck 👍👍
    ඔව් යන්තරේ හදන්න කියලා ආවේ. සති දෙකක් යනවා කිව්වා ජීවම් කරන්නත් එක්ක. ඒක හම්බුනාට පස්සේ ඉතුරු ටික කරන්න ඕන. :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ඔව් යන්තරේ හදන්න කියලා ආවේ. සති දෙකක් යනවා කිව්වා ජීවම් කරන්නත් එක්ක. ඒක හම්බුනාට පස්සේ ඉතුරු ටික කරන්න ඕන. :D
    Kalabala wenna epa.mun apiwa sasarata adala danna yanne.ahuwenna epa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ.
    ඒ කියන්නෙ මේ දුක අපි 2027 වෙනකන් කිරීයක් විදියට ඉවසන්න ඕන කියලද? නයිස්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ කියන්නෙ මේ දුක අපි 2027 වෙනකන් කිරීයක් විදියට ඉවසන්න ඕන කියලද? නයිස්
    උඹත් වේලි වේලි ජැටි ගානෙ ලඟා ගහන වෙලාවෙ මෙහෙම බෝධි පූජාවක්වත් තියල යන්තරයක් එල්ලගනිං බන්... :ROFLMAO: