Heshan & Emios තනිකඩ වීමට හේතුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,953
    113
    Uba badinne nedda
    mama me awurudde badinawa. uba marriage life gana negative things dakala confuse wela inne :sorry:

    Note -
    mage look eka me vage. sudui. kalu jarawak nemei ube theory ekata anuwa :-)

    chris-hemsworth.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    කිරියේ විතරයිද?
    ඔව්
    උඹත් වේලි වේලි ජැටි ගානෙ ලඟා ගහන වෙලාවෙ මෙහෙම බෝධි පූජාවක්වත් තියල යන්තරයක් එල්ලගනිං බන්... :ROFLMAO:
    අක්කා පන පිහිටයි 💚
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
    බොර දියේ මාලු බාන උන් මේ..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
    බාගිය මිස් ලෙසටම තොයිලෙ නටන්න වාගෙ හදන්නෙ... :ROFLMAO:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,953
    113
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
    @Heshan Daminda - පොල්තෙල් නැත්තම් බටර් පොඩ්ඩක් අරන් පලයන්. ගුරැකමේ හොදම හරියෙදී පාවිච්චි කරන්න පුලුවන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
    නර බිල්ලක් එහෙම ඕනෙනං කියපන් 40 years + වර්ජින් කෙනෙක් ඉන්නවා මීගමුවෙ 🤣