heta ariawada? 18++

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    නත්තල් උත්සවය වෙනුවෙන් හෙට (25 වැනිදා) පමණක්‌ සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.

    සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාට පැවරී තිබෙන බලතලවලට අනුව හෙට සුරාසල් වසා තැබේ.

    රජයේ නියෝග නොතකා ක්‍රියාත්මක සුරාසල් හිමියන් වැටලීමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් විශේෂ රාජකාරියේ යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

    http://www.divaina.com/2013/12/24/news12.html
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නත්තල් උත්සවය වෙනුවෙන් හෙට (25 වැනිදා) පමණක්‌ සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.

    සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාට පැවරී තිබෙන බලතලවලට අනුව හෙට සුරාසල් වසා තැබේ.

    රජයේ නියෝග නොතකා ක්‍රියාත්මක සුරාසල් හිමියන් වැටලීමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් විශේෂ රාජකාරියේ යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

    http://www.divaina.com/2013/12/24/news12.html

    සුරාබදු නිලධාරීන් :rofl: උන් ටිකට බෝතලයක් අරන් දුන්නා නම් හරි...... :P