හෙට ජන්දයක් තිබ්බොත් වෙන්නේ මුකුත් නෑ බලෙන් ජන්දේ දාල රජපක්ශලා දිනනවා . මොකද වෙන එකෙක් ආවොත් උන් ඇතුලේ වෙන එකෙක් කිව්වේ සජබ හෝ ජවිපේ නෙමෙයි ඔකුන් ආවත් මේක ගොඩ දාන්න බෑ. ජවිපේ දෙන ගැලරි ටෝක් මහින්ද 2005 දුන්න ටෝක් 2001 රනිල්ගේ ටෝක් වගේ . උන් කියන දේවල් මහ පොලවේ කරන්න බෑ . අලුත් එකෙක් ලංකාවෙන් බිහිවෙන්නෙත් නෑ . එමනිසා භීශණකාරි ජන්දයක්, අර්ධ මිලිටරිකරනයක් ජන්දයක් එක්ක රාජපක්ශවරු දිනනවා . මිනිස්සු කැරලි ගහනවා උන් වෙඩි තියනවා රට වැටෙනවා UN එකෙන් රටේ පාලනය ගන්නවා ඔච්චරයි