උඹේ පොල් එකේ පාවිච්චි කරපු වචන අනුව කට්ටිය දැන් වෝට් කරයි ("හෙට ඡන්දයක් තිබ්බොත්").. හැබැයි පුතෝ ව්‍යවස්ථානුකූලව ඡන්දෙ තිබ්බොත්, ඊට කලින් අපේ ඔළු වෙනස් කරන්න, රිදුණු හිත් හදන්න පූර්ව සූදානම් කිරීමේ නාට්‍ය අවුරුද්දකට හමාරකට කලින් ඉඳල රඟපාන්න පටන් ගනියි.. ඡන්දෙ දි ඒ ඒ ටොපික්ස් වලටම මුන් ටෝක්ස් ඉෂු කරයි.. අපිට එතකොට ගෑස් පුපුරපු හැටි, ගූ පෝර නැව, හාල් මාෆියාව පාලනය කරන්න බැරි උණු හැටි, ඩීසල් පෝලිමේ හිටපු හැටි, කිරි පිටි පෝලිමේ හිටපු හැටි, බෞද්ධාගමට මුල් තැන දෙන්න ඇවිත් මුස්ලිම් මනුස්සයෙක් අධිකරණ ඇමති කරල මුස්ලිම් අයට බහු විවාහ ඕකේ කරපු හැටි, සයිනොෆාම් වලින් ඩොලර් 5 ගානේ (හරියටම මතක නෑ) හොරා කාපු හැටි, මහ බැංකු හොරු අල්ලපු හැටි, පාස්කු ප්‍රහාරයට වැරදි කාරයො හොයපු හැටි වගේ දහසකුත් දේවල් අමතක කරවයි.. අපිත් නැවතත් පරණ ගවරැල බවටම පත් වෙයි.. පරණ පුරුදු පක්ෂ වලටම ඡන්දෙ දෙයි.. සරළයි..