Heta dhawase apa dedena (Notation).....

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ....:yes:

    ප්‍රියා සූරියසේන මහත්මයා ගායනා කරන,

    "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" සින්දුවේ notation එක හොයා දෙන්න පුළුවන් වෙයිද....?

    පොඩි හදිස්සියකට...:D:)