miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අවදානමක් ගන්න එපා බන් .. අදම එකක් ස්ටොක් කරගමු ..මගේ ගාවත් රොක් ඔල්ඩ් එකක් හෑව්..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;19905058 said:
    :P රජයේ නිවාඩුවක් ස්ටොක් ගහගනින්

    අවදානමක් ගන්න එපා බන් .. අදම එකක් ස්ටොක් කරගමු ..මගේ ගාවත් රොක් ඔල්ඩ් එකක් හෑව්..

    7 wenida tibba maha siva rathri dawase wahuwe nane.. hetat wahala nadda danne na.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19905070 said:
    7 wenida tibba maha siva rathri dawase wahuwe nane.. hetat wahala nadda danne na.

    කෝකටත් කියලා අර ගනින් චයිනිස් වලට සල්ලි පුද කරන්න ඕනේ නැනේ බන් කවලම් බඩු දෙන අවලං යක්කු :sorry:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;19905086 said:
    කෝකටත් කියලා අර ගනින් චයිනිස් වලට සල්ලි පුද කරන්න ඕනේ නැනේ බන් කවලම් බඩු දෙන අවලං යක්කු :sorry:

    wadi ganan dila local ganne na ban loweth. 100 piper 1lrt ekak have habai itin bonna giyama eka eka set wela anthimata lewakanna tama wenne. :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වැඩේ කියන්නේ හැම පාරම මහා සිකුරාදා වැටෙන්නේ සිකුරාදටම නේ. :lol::lol::lol:

    මන් හිතන්නේ බාර් ඇරලා. මේ දවස් වල කැස්සක් හැදිලා බොන එක ටික කලකට නවත්වල තියෙන්නේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ජින්තුවා;19905093 said:
    wadi ganan dila local ganne na ban loweth. 100 piper 1lrt ekak have habai itin bonna giyama eka eka set wela anthimata lewakanna tama wenne. :sorry:

    මටත් ඕක වෙනවා. අපේ උන්ට ඉව තියනවා. බෝතලයක් ඇරියහම එකේ සුවද දිගේ එනවා
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    වැඩේ කියන්නේ හැම පාරම මහා සිකුරාදා වැටෙන්නේ සිකුරාදටම නේ. :lol::lol::lol:

    මන් හිතන්නේ බාර් ඇරලා. මේ දවස් වල කැස්සක් හැදිලා බොන එක ටික කලකට නවත්වල තියෙන්නේ

    matat kassa tibuna. ciga gahana eka nawattuwa dan hodai. dan aye gahanawa :lol:
     
    Jun 28, 2009
    763
    14
    0
    Offshore :P
    Issella Friday spell karanna prudu weyan Ponna harako.

    spellcheck.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19905093 said:
    wadi ganan dila local ganne na ban loweth. 100 piper 1lrt ekak have habai itin bonna giyama eka eka set wela anthimata lewakanna tama wenne. :sorry:

    සැන්ටින් අඩු කරලා ගහපන් මෙගා බෝතල් 1 අරගනින් 2 ගන්නවා නම් වතුර එක්කත් හොදා සැන්ටින් වලට එතකොට ගැහෙනවා අඩුයි :yes: ලොකුම දේ පාපී මිත්‍රයෝ ලං කර ගන්න එපා බන් උන් හොදට ගසලා ගසලා සල්ලි දාන්න කියුවහම ශේප් එකේ පස්සේ දොරින් යනවා පෙළක් එවුන්ගේ පර්ස් නම් ඇරෙනවා වැදීගෙන එද්දී :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සොහොන;19905129 said:

    සැන්ටින් අඩු කරලා ගහපන් මෙගා බෝතල් 1 අරගනින් 2 ගන්නවා නම් වතුර එක්කත් හොදා සැන්ටින් වලට එතකොට ගැහෙනවා අඩුයි :yes: ලොකුම දේ පාපී මිත්‍රයෝ ලං කර ගන්න එපා බන් උන් හොදට ගසලා ගසලා සල්ලි දාන්න කියුවහම ශේප් එකේ පස්සේ දොරින් යනවා පෙළක් එවුන්ගේ පර්ස් නම් ඇරෙනවා වැදීගෙන එද්දී :lol:

    ape un wyadannam karanawa. habai ekek na kade yanna.. mala paninne e welawata tama.

    mamanam local walata witarai soda ganne nathnam ice witarai. :yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අපිටනම් මළගෙයක් වෙලා මේ ටිකේ යාළුවෙක්ගේ මස්සිනෙක් !

    මේ ටිකේම ගසලා ගසලා උගුරත් දනවා ! මළගෙවල් වල ඉතින් බයිට් සැන්ටින් එහෙම හිගයි බන්
    කෝකටත් අදත් යන්න ඉන්නේ හොද බයිට් ටිකක් වේලාසනින්ම දාගෙන
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජින්තුවා;19905138 said:
    ape un wyadannam karanawa. habai ekek na kade yanna.. mala paninne e welawata tama.

    mamanam local walata witarai soda ganne nathnam ice witarai. :yes:

    සිරාවට බන් මහා දවාලේ මන් ඩියෝ එකක් පැදන් ගිහින් ක්ලාස් ඇරිලා එන කෙල්ලෝ ගොඩක් ඉස්සරහා බයික් එක පෙරලුනා බන් හොදට ගසලා හිටියේ ඒ වෙලාවේ ගු 70 මුන් බර නොන්ඩි එත් බිලානේ මන් ආවා කොහොම හරි බයික් එක කෙලින් කරන පස්සේ තමයි දැන ගත්තේ කකුලේ පැත්තක් ලෙලි ගිහින් එත් චන්ඩියා බඩේ නිසා ආතල් එකේ ඇවිල්ලා බිලා කඩේ යන්න නම් ඕනෙම නැ :angry: