me mokakda ban athakotaබාර් අරින්නේ නැහැ.
වයින් ස්ටෝර්ස් අරිනවා.
සුපිරි වෙලදසැල් වල විකිනිමට අවසරයි![]()
me mokakda ban athakota
හරිම සරල පැහදිලි කිරිමක්..
1) සුරාබදු ර.බී 4 කියන්නේ අරක්කු, බියර්, වයින් සිල්ලරට විකුණන තැන්. හැම තැනම තියෙන සාමාන්‍ය වයින් ස්ටෝර්ස්. සුපර්මාකට් වල තියෙන වයින් ස්ටෝර්ස් වලටත් තියෙන්නේ මේ බලපත්‍රය. ඒවත් හෙට ඇරලා.
බියර් විකුනන තැන් සහා සුපර්මාකට් වල අරක්කු1) සුරාබදු ර.බී 4 කියන්නේ අරක්කු, බියර්, වයින් සිල්ලරට විකුණන තැන්. හැම තැනම තියෙන සාමාන්‍ය වයින් ස්ටෝර්ස්. සුපර්මාකට් වල තියෙන වයින් ස්ටෝර්ස් වලටත් තියෙන්නේ මේ බලපත්‍රය. ඒවත් හෙට ඇරලා.
2) සුරාබදු 22 ඒ බලපත්‍රය කියන්නේ බියර්, වයින් සිල්ලරට විකිණීමේ තැන්. බියර් ෂොප්. මේවායේ අරක්කු විකුන්නන්න අවසර නැහැ.
meka hariyata therenne nah ban
1) සුරාබදු ර.බී 4 කියන්නේ අරක්කු, බියර්, වයින් සිල්ලරට විකුණන තැන්. හැම තැනම තියෙන සාමාන්‍ය වයින් ස්ටෝර්ස්. සුපර්මාකට් වල තියෙන වයින් ස්ටෝර්ස් වලටත් තියෙන්නේ මේ බලපත්‍රය. ඒවත් හෙට ඇරලා.
2) සුරාබදු 22 ඒ බලපත්‍රය කියන්නේ බියර්, වයින් සිල්ලරට විකිණීමේ තැන්. බියර් ෂොප්. මේවායේ අරක්කු විකුන්නන්න අවසර නැහැ.
meka hariyata therenne nah ban
wine stores & bar kiyanne dekakda banඑලියේ තියෙන wine stores ඇරලා..
Supermarkets arala..
Aragena gihin gdra bonna puluwan..
Wadiwela bona bar, pub wahala
වයින් ස්ටෝර්ස් කියන්නේ සිල්ලරට විකුණන තැන්. මේවායේ එතන ඉදන් බොන්න බැහැ. අරං යන්න පුළුවන්wine stores & bar kiyanne dekakda ban
Wine stores කියන්නෙ රැගෙන යාම පමනයි..wine stores & bar kiyanne dekakda ban
elakiri ban..thanksවයින් ස්ටෝර්ස් කියන්නේ සිල්ලරට විකුණන තැන්. මේවායේ එතන ඉදන් බොන්න බැහැ. අරං යන්න පුළුවන්
බාර් කියන්නේ අපි අරක්කු, බියර් අරං එතන ඉදන්ම බොන රෙස්ටුරන්ට් වලට.
elakiri ban..thanksWine stores කියන්නෙ රැගෙන යාම පමනයි..
Bar, Pub කියන්නෙ රැදී සිට පානයකල හැකි..
උදා : Concord, Perlin, Nildiya, Savo, Sinhara, Shanghai ( දෙහිවල අවට )
වසා ඇත