heta wadak තියෙනවනම් අද stress වෙන scene එකක් තියෙනවා
මේකට මොකද කරන්නේ
වෙලාවට yanna puluwan weida කියලත් stress වෙනවා
මේක ප්‍රශ්නයක්
මේකට මොකද කරන්නේ
වෙලාවට yanna puluwan weida කියලත් stress වෙනවා
මේක ප්‍රශ්නයක්
එක මටත් තියනවා මචන් .මම නම් එකට කරන්නේ පොඩි දෙයක් උනත් plan කරන එක කලින් .ගමනක් bus එකේ යනවනම් කොයි හෝල්ට් එකෙන්ද නගින්නේ , AC එකක්ද , Noraml එකක්ද , බහින්නේ කොයි හෝල්ට් එකෙන්ද එතන ඉදලා අදාළ තැනට පයින් යනවද , ත්‍රිවිල් එකක යනවද ,ඉස්සල්ලාම යන තැන ඊළගට යන තැන ඒ විදිහට plan කරගන්නවාheta wadak තියෙනවනම් අද stress වෙන scene එකක් තියෙනවා
මේකට මොකද කරන්නේ
වෙලාවට yanna puluwan weida කියලත් stress වෙනවා
මේක ප්‍රශ්නයක්
Math oka thama karanne, godak hodai ekaඑක මටත් තියනවා මචන් .මම නම් එකට කරන්නේ පොඩි දෙයක් උනත් plan කරන එක කලින් .ගමනක් bus එකේ යනවනම් කොයි හෝල්ට් එකෙන්ද නගින්නේ , AC එකක්ද , Noraml එකක්ද , බහින්නේ කොයි හෝල්ට් එකෙන්ද එතන ඉදලා අදාළ තැනට පයින් යනවද , ත්‍රිවිල් එකක යනවද ,ඉස්සල්ලාම යන තැන ඊළගට යන තැන ඒ විදිහට plan කරගන්නවා
මේක විහිළුවක් වගේ පෙනුනට මට එකෙන් සැහෙන්න stress එක අඩු වෙනවා
චාටර් විසදුමක් නේ බන් එකමටත් ඕක තියනවා. මම කරන්නෙ පුලුවන් හැම වෙලාවෙම නිදාගන්න එක.
meka thama solution eka !! virtually issella wade karapan hithin !!එක මටත් තියනවා මචන් .මම නම් එකට කරන්නේ පොඩි දෙයක් උනත් plan කරන එක කලින් .ගමනක් bus එකේ යනවනම් කොයි හෝල්ට් එකෙන්ද නගින්නේ , AC එකක්ද , Noraml එකක්ද , බහින්නේ කොයි හෝල්ට් එකෙන්ද එතන ඉදලා අදාළ තැනට පයින් යනවද , ත්‍රිවිල් එකක යනවද ,ඉස්සල්ලාම යන තැන ඊළගට යන තැන ඒ විදිහට plan කරගන්නවා
මේක විහිළුවක් වගේ පෙනුනට මට එකෙන් සැහෙන්න stress එක අඩු වෙනවා

WFH වෙන්න කලින් නන් මීටින් කිව්වම එපා වෙනව ඒකට දැන් දත් මදිනගමනුත් ලොග් වෙනව.මටත් තියෙනවා, සූම් මීටින් එකක් තියෙනවා කියල ආවමත් ඒ වෙලේ ඉඳල බොක යන්න වගේ. මම හෙන ඉන්ට්‍රොවර්ට් නිසා වෙන්න ඇති.ඉතින් හය්යෙන් සිංදු දාගෙන ඉන්නවා වෙලාව එනකං.
. වැඩකට නැති මීටින් වල පැයගනන් කාලෙ කන එක එහෙම්ම නැති වෙලා ගියා.have heard abt this method but not healthyFor mehelps!