Hey! I'm NEW!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Hi frndz!
    මං එලකිරියට අලුත්!
    මං ඉතින් මේක ගැන වැඩිය දන්නේ නැ.
    කස්ටිය ඉතින් කියලා දෙන්න මට ඔය රෙප් දාන හැටි ගන්න හැටි එහෙම.
    එහෙනම් බොහෝම ස්තුතියි! :)
     
    • Like
    Reactions: hancok

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    දෙන්නවම සාදරයෙන් පිලිගන්නව....මේ ලින්ක් එක බලන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=564503&highlight=for+beginers
     
    Last edited: