$hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hapo machan Schools yana kale keren love tiyenne ne ban.... ovage ekak tibunot nan tiyenne 1/100000 vage tama :P:P:P:P:P:P .... uba baya natuva kiyapan gedarata kiyanna kiyala

    මේක ඒ 1/00000000000 න් 1 වෙන්න පුලුවන්නෙ බන් ;)
    කියනව කිවුවට නම් බය නෑ ඔයිට කලින් අයියව එව්වා :rofl: නිකන් කිච වෙලා ගියා
    අවුල තියෙන්නෙ හිසරදයක් වෙලා බන් මේ කරදර
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකනෙ බන් කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් කවදාවත් කෙල්ලෙක්ට නරකක් කරනන් හිතන්නේ නෑ ඉතින් උඹ ගැන දන්නෙ නැතුව ඇති කෙල්ලගෙ ගෙදරින් හරියට උඹ කථා කරල තියෙනවද නැතුව ඇතිනේ එහෙම එකේ ඉතින් කෙල්ල පිට කොල්ලෙක් එක්ක යාලු උනම සමාන්‍යයෙන් බාල්දි පෙරළන එක සධාරණයි ඕකට කරන්න තියෙන්නේ කාලයාට සියල්ල බාර දීලා ඉවසීමේන් උඹල ඉන්න එක.මේ කලේ ඉගෙනුමට බර උනොත් දෙන්නගෙම අනාගතේට හොදයි නෙ තේරෙනවා නේද උඹ හොද රස්සාවක් කරල කෙල්ලව බලාගන්න පුලුවන් තත්වෙට ආවට පස්සෙ ඉතින් කෙල්ලව නිකන්ම උඹට දෙන්න වෙනවනෙ එතෙක් පොඩ්ඩක් ඉවසල වැඩ කටයුතු කරපන්
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ane podi eko AL karapn isseela,dan hithapn kella dala giyoth umbata mokada wenne,apith honda parippu kala thiyenwa bn kello nisa,ekai kiyanne,monada maths da karanne ? :rolleyes:

    ඔව් බන් උඹ කොහොමද ඒක දන්නෙ :rofl:
    හ්ම්ම් ඔව් සිරාවට මන් ඒක දන්නවා
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මේක ඒ 1/00000000000 න් 1 වෙන්න පුලුවන්නෙ බන් ;)
    කියනව කිවුවට නම් බය නෑ ඔයිට කලින් අයියව එව්වා :rofl: නිකන් කිච වෙලා ගියා
    අවුල තියෙන්නෙ හිසරදයක් වෙලා බන් මේ කරදර

    oya love seen valin venne ubala AL kela vena eka ban.... eta vada hodai uba kellata kiyapan AL evara venakan love eka temporally navattanava kiyala... (habai e kale kella vena ekek hoyagattot tama case eka) :P:P:P:P .... AL karala evara unata passe patan ganin
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකනෙ බන් කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් කවදාවත් කෙල්ලෙක්ට නරකක් කරනන් හිතන්නේ නෑ ඉතින් උඹ ගැන දන්නෙ නැතුව ඇති කෙල්ලගෙ ගෙදරින් හරියට උඹ කථා කරල තියෙනවද නැතුව ඇතිනේ එහෙම එකේ ඉතින් කෙල්ල පිට කොල්ලෙක් එක්ක යාලු උනම සමාන්‍යයෙන් බාල්දි පෙරළන එක සධාරණයි ඕකට කරන්න තියෙන්නේ කාලයාට සියල්ල බාර දීලා ඉවසීමේන් උඹල ඉන්න එක.මේ කලේ ඉගෙනුමට බර උනොත් දෙන්නගෙම අනාගතේට හොදයි නෙ තේරෙනවා නේද උඹ හොද රස්සාවක් කරල කෙල්ලව බලාගන්න පුලුවන් තත්වෙට ආවට පස්සෙ ඉතින් කෙල්ලව නිකන්ම උඹට දෙන්න වෙනවනෙ එතෙක් පොඩ්ඩක් ඉවසල වැඩ කටයුතු කරපන්

    hmmm
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    yako.Umba thama atha daruwekda????nene ban love karanna one kaleka love karata awlak ne.kellage gedarin scene daanne kellage ammala bayai kellata monawa hari karadarayak wei kiyala.Umba baya nathuwa umbe demawpiyonta kiyapan.Eyala monawath kiyana ekak ne okata wiruddawa :)