මම 2012 ඒ ලෙවල් බන්
ane podi eko AL karapn isseela,dan hithapn kella dala giyoth umbata mokada wenne,apith honda parippu kala thiyenwa bn kello nisa,ekai kiyanne,monada maths da karanne ?

මම 2012 ඒ ලෙවල් බන්

hapo machan Schools yana kale keren love tiyenne ne ban.... ovage ekak tibunot nan tiyenne 1/100000 vage tama.... uba baya natuva kiyapan gedarata kiyanna kiyala
නිකන් කිච වෙලා ගියාane podi eko AL karapn isseela,dan hithapn kella dala giyoth umbata mokada wenne,apith honda parippu kala thiyenwa bn kello nisa,ekai kiyanne,monada maths da karanne ?![]()

මේක ඒ 1/00000000000 න් 1 වෙන්න පුලුවන්නෙ බන්![]()
කියනව කිවුවට නම් බය නෑ ඔයිට කලින් අයියව එව්වානිකන් කිච වෙලා ගියා
අවුල තියෙන්නෙ හිසරදයක් වෙලා බන් මේ කරදර



.... AL karala evara unata passe patan ganinමේකනෙ බන් කෙල්ලෙක්ගෙ අම්ම කෙනෙක් කවදාවත් කෙල්ලෙක්ට නරකක් කරනන් හිතන්නේ නෑ ඉතින් උඹ ගැන දන්නෙ නැතුව ඇති කෙල්ලගෙ ගෙදරින් හරියට උඹ කථා කරල තියෙනවද නැතුව ඇතිනේ එහෙම එකේ ඉතින් කෙල්ල පිට කොල්ලෙක් එක්ක යාලු උනම සමාන්යයෙන් බාල්දි පෙරළන එක සධාරණයි ඕකට කරන්න තියෙන්නේ කාලයාට සියල්ල බාර දීලා ඉවසීමේන් උඹල ඉන්න එක.මේ කලේ ඉගෙනුමට බර උනොත් දෙන්නගෙම අනාගතේට හොදයි නෙ තේරෙනවා නේද උඹ හොද රස්සාවක් කරල කෙල්ලව බලාගන්න පුලුවන් තත්වෙට ආවට පස්සෙ ඉතින් කෙල්ලව නිකන්ම උඹට දෙන්න වෙනවනෙ එතෙක් පොඩ්ඩක් ඉවසල වැඩ කටයුතු කරපන්
hmmm




yako.Umba thama atha daruwekda????nene ban love karanna one kaleka love karata awlak ne.kellage gedarin scene daanne kellage ammala bayai kellata monawa hari karadarayak wei kiyala.Umba baya nathuwa umbe demawpiyonta kiyapan.Eyala monawath kiyana ekak ne okata wiruddawa![]()



++