mama nokia hitiye. mama aapu daa welcome kiwwe 15iඑලකිරියේ හැටි මෙතන චීත්තයක් වැනුවත් ඇති ඇඹලයෝ පිරෙන්න.වැදගත් ත්රෙඩ් වලට කට්ටිය එන්නෙත් නෑ.ඒත් චීත්තෙකට හෝ හෝ ගාලා කට්ටිය එනවා.කෙල්ලෙක් කියලා මම නම් විශ්වාස කරන්නේ නේ.මොක උනත් වෙල්කම් කිව්වා.


යාළුවා;16152997 said:mama nokia hitiye. mama aapu daa welcome kiwwe 15i![]()


Ridila™මම ආවයි කියල ත්රෙඩ් එකක්වත් දැම්මේ නෑ බං.රෙජිස්ටර් නොවී ත්රෙඩ් කියව කියව ඉඳලා හදපු අකවුන්ට් එකට දාගත්තේ ඒ දවස් වල තිබ්බ ෆේමස්ම නම. ඉතින් නමේ හැටියට කට්ටිය පරණ කෙනෙක්ගේ ෆේක් එකක් කියලා හිතාවි කියලා මට කෙනෙක් කිව්ව නිසා බෑන් වෙන්න බයට ආපු දවස් වල බයේ හැන්ගිලා උන්නේ බං.![]()


ehema kiyamukoමම ආවයි කියල ත්රෙඩ් එකක්වත් දැම්මේ නෑ බං.රෙජිස්ටර් නොවී ත්රෙඩ් කියව කියව ඉඳලා හදපු අකවුන්ට් එකට දාගත්තේ ඒ දවස් වල තිබ්බ ෆේමස්ම නම. ඉතින් නමේ හැටියට කට්ටිය පරණ කෙනෙක්ගේ ෆේක් එකක් කියලා හිතාවි කියලා මට කෙනෙක් කිව්ව නිසා බෑන් වෙන්න බයට ආපු දවස් වල බයේ හැන්ගිලා උන්නේ බං.![]()
