LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    wjrb7.png

    :shocked:මෙච්චර කල් මොකෝ බං කරේ :shocked:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    wjrb7.png

    :shocked:මෙච්චර කල් මොකෝ බං කරේ :shocked:

    අකවුන්ට් එක හදපු වෙලාවේදීම උට අන්ටාක්ටිකාවට වීසා හම්බ වෙලා එහෙ ගිහිල්ල මයි හිතේ. එහේ ඉන්ටර්නෙට් නැති නිසා එලකිරියට එන්න බැරි වෙලා. දැන් මේ භූමිතෙල් ටිකක් ගෙනියන්න ඔස්ට්‍රේලියාවට ආපු ගමන් තමා Thread එකක් දාල තියෙන්නේ. කමක් නෑ කොල්ලෝ ගිය තැනක යහතින් හිටපන්. ආයෙත් 2020ට කලින් එලකිරියට ඇවිල්ල යන්න වරෙන්.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,154
    2,554
    113
    Redhat lab - Aukland
    නැහැ මචන් මම පෙරේද ලංකාවට ආවේ . මම ඉන්නේ ෆිලිපින් වල සිබු කියල දුපතක
    මම මෙට්‍රෝ ගෛසනෝ කියල ෂොපින් මෝල් චෙන් එකක වැඩ කරන්නේ.. සිබු කියන්නේ ස්පැනිෂ් කොලනියක් , ලස්සන දුපතක් , එහෙ ඉද්දි අන්තර්ජාලය පාවිච්චි කරන්න වෙන්නේ නැහැ...වැඩපොළේ නැහැ අපිට ඒවා.....ඉන්න තැන ලැප් එකක් වත් නැහැ මට..