නැහැ මචන් මම පෙරේද ලංකාවට ආවේ . මම ඉන්නේ ෆිලිපින් වල සිබු කියල දුපතක
මම මෙට්රෝ ගෛසනෝ කියල ෂොපින් මෝල් චෙන් එකක වැඩ කරන්නේ.. සිබු කියන්නේ ස්පැනිෂ් කොලනියක් , ලස්සන දුපතක් , එහෙ ඉද්දි අන්තර්ජාලය පාවිච්චි කරන්න වෙන්නේ නැහැ...වැඩපොළේ නැහැ අපිට ඒවා.....ඉන්න තැන ලැප් එකක් වත් නැහැ මට..