Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙල්කම් කිව්වා ඔයා ගෑණු ළමයෙක් නම් මේකේ ලිඳ ළඟ සංගමේ දාන්න ආස්මි ඇන්ටියි, සයු1111 ඇන්ටියි ඉන්නවා.. හැබැයි ලිංගේ අඳුරගන්න බැරුව ආපු දෙකටම නැති කෙනෙක්නම් ආව වේගෙන්ම දුවන්න වේවි.. වෙල්කම් කිව්වා.. මං ගානේ ++
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකලා මාව උඩ ගියා යකොව්... :lol: කවුරුහරි මාව එක්ස්පෝස් කරලද කියලා :rofl: වෙල්කම් මචන් :)
     
    Nov 12, 2013
    93
    11
    0
    වෙල්කම් කිව්වා ඔයා ගෑණු ළමයෙක් නම් මේකේ ලිඳ ළඟ සංගමේ දාන්න ආස්මි ඇන්ටියි, සයු1111 ඇන්ටියි ඉන්නවා.. හැබැයි ලිංගේ අඳුරගන්න බැරුව ආපු දෙකටම නැති කෙනෙක්නම් ආව වේගෙන්ම දුවන්න වේවි.. වෙල්කම් කිව්වා.. මං ගානේ ++

    thanks machan .......rep walata......kohomada rep gana balanne?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙල්කම් කොල්ලා..

    User CP එකේ පැත්තෙන් තියෙන්නෙ බං.. Edit Profile Picture කියලා.. ඒකෙන් තමා Profile Pic දාන්නෙ.. Pic Add කරන්නෙ
    insertimage.gif
    මෙන්න මේ Icon එක Click කරලා උඹට දාන්න ඕන Pic එකේ Direct Link එක පේස්ට් කරලා..;)

    REP 17+