Hi everyone

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම දෙපාරක් ඇවිත් බලුවා ඔබ හිටියේ නැහැ.. හරි දැන් ටාස්ක් bar එකට E අකුර එනවද?
එනවනම් එතන තියලා click කලාම interface මතුවෙනවා screen එක මැදට.. එතන language shifter key කියන තැන තියලා ctrl එක දෙතුන් පාරක් ඔබ ඔබා set කියන switch එක ඔබන්න එතකොට ටස්ක් බාර් එකේ E වෙනුවට් සි කියලා වැටෙනවනම් හරි
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
hey you guys,,

how you draw that Quote box??
I don't know :(

quote.gif


click this button