15,000 - 25,000 ගන්න පුලුවන් හොඳ HIFI Systems මොනවද, මට ඕන clear sound එකක් තියෙන USB , CD support කරන එකක්.
මේ වගේ ඒවා පාවිච්චි කරපු අය ඉන්නවා නම් sound quality එක ගැන idea එකක් දෙන්න.
Panasonic 4400W Mini Hifi System
SC-AKX200E-K
Panasonic Powerful Mini System
SC-UX100GS-K-S
මේ වගේ ඒවා පාවිච්චි කරපු අය ඉන්නවා නම් sound quality එක ගැන idea එකක් දෙන්න.
Panasonic 4400W Mini Hifi System
SC-AKX200E-K
Panasonic Powerful Mini System
SC-UX100GS-K-S