Hi Guys Need A Help ..! Rep Denawa

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    සුදු වෙනව කියල දන්නව, injection 25 කද කොහෙද coz එකක් කරන්න ඔන. එක ඉන්ජෙcටිඔන් එකක් 25ක් ල්ක්‍ර ඉදල තියෙනව. side-effects නම් තම හොයගෙන නැහැ. හුගක් නලු නිලියො කරන දෙයක්
     
    • Like
    Reactions: Chathuranga1

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    gahapu kellek innawa machan tiken tika 3 weeks walin wage sampurnayen sudu wenawa..
    ekkenk ta alajic wela thibba machn ekige himoglobin adui lu blood wala..eth awlak une na passe ekith sudu una kiyala thamai aranchi..
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Bro eka karapu knk inwa..mage yaluwek...eki patta sudui dan.

    සුදු වෙනව කියල දන්නව, injection 25 කද කොහෙද coz එකක් කරන්න ඔන. එක ඉන්ජෙcටිඔන් එකක් 25ක් ල්ක්‍ර ඉදල තියෙනව. side-effects නම් තම හොයගෙන නැහැ. හුගක් නලු නිලියො කරන දෙයක්

    gahapu kellek innawa machan tiken tika 3 weeks walin wage sampurnayen sudu wenawa..
    ekkenk ta alajic wela thibba machn ekige himoglobin adui lu blood wala..eth awlak une na passe ekith sudu una kiyala thamai aranchi..

    kohenda bn oka karaganna puluwan
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඇලජික් උනොත් ඉර එලිය උනත් උහුලන්නේ නැතුව යනවා. අදුරන කෙල්ලෙක්ට උනා. සති 3-4ක් යනවා සුදුවෙන්න. අසාමාන්‍ය සුද එනවා කියන්නෙත් ඇලජික් තමා. කෝකටත් ස්කින් එක චෙක් කරගනින් මෙලනින් ප්‍රමාණය එහෙම. :cool::cool:
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇලජික් උනොත් ඉර එලිය උනත් උහුලන්නේ නැතුව යනවා. අදුරන කෙල්ලෙක්ට උනා. සති 3-4ක් යනවා සුදුවෙන්න. අසාමාන්‍ය සුද එනවා කියන්නෙත් ඇලජික් තමා. කෝකටත් ස්කින් එක චෙක් කරගනින් මෙලනින් ප්‍රමාණය එහෙම. :cool::cool:

    kohenda ban owa karaganne ?
    poddak kiyahanko
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    kohenda ban owa karaganne ?
    poddak kiyahanko

    අර නිමල් ගමගේ කියන ඩොකා ගාවින්. :growl: 1.50 ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකට. කතාකරලා 1.35ට කරගෙන. පොඩ්ඩක් හොයලා බලපන් අර ඩොකා ගෑනියෙක් මැරුනේ උගෙ සීන් එකකින්. ඌව ඇරස්ට් කලා දැන් ආපහු එලියෙද දන්නේ නෑ. අර කෙලී නම් සුදට සුදේ බැබලෙනවා. තව තැන් ඇති ගූගල් දෙයියාගෙන් අහලබලපන්. :):)
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    b354fa7f07.jpg


    meka poddak try karapan
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    අර නිමල් ගමගේ කියන ඩොකා ගාවින්. :growl: 1.50 ගිහිල්ලා ට්‍රීට්මන්ට් එකට. කතාකරලා 1.35ට කරගෙන. පොඩ්ඩක් හොයලා බලපන් අර ඩොකා ගෑනියෙක් මැරුනේ උගෙ සීන් එකකින්. ඌව ඇරස්ට් කලා දැන් ආපහු එලියෙද දන්නේ නෑ. අර කෙලී නම් සුදට සුදේ බැබලෙනවා. තව තැන් ඇති ගූගල් දෙයියාගෙන් අහලබලපන්. :):)

    අප්පේ ඌ ද :sorry::sorry:
    උගෙන් නම් සුවර් නෑ බන් .මැරුනොත් එහෙම
    ගුගල් දෙයියෝ නම් කියන්නේ වැඩේ අවුලක් නෑ කියල ,එත් ලංකාවේ උන් සුවර් නෑ නේ බන්
    එකයි මේ කරපු කෙනෙක් ඉන්නවද කියල බැලුවේ
    1.35 ක් විතර යනවද බන් වැඩේට ,මම හිතුවේ 50 ක් විතර යයි කියල
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    Machan apita swabhawikawa thiyena patata kiyanne Fitzpatrick grade3 kiyala. Eka ehema wenne melanin walin uv kirana walin apiwa araksha karana nisa. Glutathione walin melanin hadena eka adu karanawa. Enisa passé kale melanoma hadime avadaanama ihala yanawa. Melanoma kiyanne no1 killer cancer type ekak