Hi Guys !!!

Status
Not open for further replies.

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
I've been here for like 4 years... And stayed here as an active member since 2009 :D :yes:
Through out the period of 2 years i have learnt a lot form elakiri.com and made hundreds of good friends ;)
And also there were some issues with members, administration so on and was lucky to get sorted them out :)

But from the starting of this week, i lost the faith in Administration and tried to bring out some issue of administration. :confused:
Anyway now i know that was the worst decision that i take :sorry: , "Argue with administration" :no:

Finally today i got the word from Admin and as per him "I'm the guilt" :nerd:
As per them I've tried to blame elakiri administration and tried to make against other members towards administration :) like a kindergarten kid :baffled:

After all of this i lost all hopes and feel like desperate :)
And i take a decision "Not to post threads anymore"
May be it's happy news for some members or maybe it's bad news for some members :dull:
I'm not leaving elakiri because i can't forget my lovely friends :D :love:

Thank you everyone who helped me a lot in this issues and who are with me :)
I'm done here :cool:

Sorry if i irritate Elakiri administration or any other members :)
 
SLSUN

Member
6.gif
6.gif
6.gif
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන් මේක උබේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි බන්, :yes: මේක අපේ එලකිරි එකේ හැමෝටම බලපාන දෙයක්, :yes:
මම දන්න විදියට මේකෙ මෙම්බර්ස් ලා විදියට අපේ ප්‍රශ්න ඇඩ්මින්ට කියපු එක අපි වැරදි නැහැ, හැබැයි මචන් එයා මේක ගනන් ගන්නේ නැතුව වැරද්දක් නැතුව අපිට ඇගිල්ල දික් කරනවානම් අපි තව දුරටත් මේකට කරලා ඇති වැඩක් නැහැ,
මේකට අපි අපේ පණ වගේ ආදරේ කලේ, :sorry: :( කිසි කෙනෙක්ට මේක අපි කඩාකප්පල් කරන්න දුන්නේ නැහැ, :( හැබැයි එහෙම කරන අපිට සලකන්නේ මෙහෙම නම් අපිත් මේකට කරන්නේ නැහැ, :no:

අපි ඔක්කොම එලකිරි එකේ ත්‍රේඩ් දාන එක නවත්තවා .. :sorry::sorry:

ජීටි වෙත පලි. - ජීටී අයියා මේක කැරලි ගහනවා නෙමෙයි, සතෙක් උනත් කැමතියි තමන්ගේ ස්වාමියා තමන්ව ආදරෙන් බලා ගන්නවාට, නමුත් එහෙම වෙන්නේ නැත්නම් ඒ සතා උනත් ස්වාමියාට මෙල්ල වෙන්නේ නැහැ :sorry:
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good luck bro.
    What i told him
    mehemai malli mod lata kiyala thiyenne lankawe link danna epa kiyakla. UN kiwwa de akurata karanawa. So eya warn ekak dunna nam eyata seen eka private kiyanna naththan mata kiyanna. Ethkota eka gana salakala wenasak karanna puluwan.
    Rule wala thyenne lankwe site danna epa kiyalane ithin eka oyagenda danna kiyala eka mod danne na ne. Enisa eka katha kalla bera ganna.

    Habai oya site ekatai admin latai, modlatai okotama mada gahala thread dan kattiya usin ganwan lassna natumak natala thiyanawa mama dakka oya podi 2 wasare link seen ekata.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මේක උබේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි බන්, :yes: මේක අපේ එලකිරි එකේ හැමෝටම බලපාන දෙයක්, :yes:
    මම දන්න විදියට මේකෙ මෙම්බර්ස් ලා විදියට අපේ ප්‍රශ්න ඇඩ්මින්ට කියපු එක අපි වැරදි නැහැ, හැබැයි මචන් එයා මේක ගනන් ගන්නේ නැතුව වැරද්දක් නැතුව අපිට ඇගිල්ල දික් කරනවානම් අපි තව දුරටත් මේකට කරලා ඇති වැඩක් නැහැ,
    මේකට අපි අපේ පණ වගේ ආදරේ කලේ, :sorry: :( කිසි කෙනෙක්ට මේක අපි කඩාකප්පල් කරන්න දුන්නේ නැහැ, :( හැබැයි එහෙම කරන අපිට සලකන්නේ මෙහෙම නම් අපිත් මේකට කරන්නේ නැහැ, :no:

    අපි ඔක්කොම එලකිරි එකේ ත්‍රේඩ් දාන එක නවත්තවා .. :sorry::sorry:

    ජීටි වෙත පලි. - ජීටී අයියා මේක කැරලි ගහනවා නෙමෙයි, සතෙක් උනත් කැමතියි තමන්ගේ ස්වාමියා තමන්ව ආදරෙන් බලා ගන්නවාට, නමුත් එහෙම වෙන්නේ නැත්නම් ඒ සතා උනත් ස්වාමියාට මෙල්ල වෙන්නේ නැහැ :sorry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    rataka innawa nam palakayata yatathwa inna ona machan :)
    ithin rate thawa duratath inna ona nam mage kata piyan inna wenawa machan :nerd:
    උඹ දන්නවත් ඇති. මටත් ඔය වගේ ප්‍රශ්නයක් වුනා
    ඒක ගැන අහලා මම දාන දාන trd එක del කලා.
    ඊට පස්සෙ මම අහන කොට ඕනෙ වෙලාවට උත්තර දුන්නේ නෑ
    දුන්නත් offtopic:yes::yes:
    උඹ මට වඩා පරනයි. කලකිරෙන එක සාධාරණයි.
    ඒත් ඕවා ගනන් ගන්න එපා බන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    rataka innawa nam palakayata yatathwa inna ona machan :)
    ithin rate thawa duratath inna ona nam mage kata piyan inna wenawa machan :nerd:

    kata piyan inna ona na, habi sulu dewal pennan pora wenna yanna epa malli.
    Oya dannwane oya ara suddekta link ekak dapu seen eka loku karan kochchra natuwada kiyala mama nathi dawas tike.

    Anik eka oya suddata thiya kata link dammath kale waraddak. Enisa warn kala nam eka PM kalla hada ganna thibba lesiyenma. Oya adugane matawath eka kiwwe na ne.
    Oya kale thread ekak dala mada gahanna patan gaththa eka Modlata. Podi de use karan mod latai adminlatai mada gahanna try karapu eka :D
    ewa mehe ba oya hondin innwa nam apith ithin hondai habai anawashya show dana kattityata apith kamathi na. :yes:
     
    Status
    Not open for further replies.