Hi, I'm back after A/L

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    936
    693
    93
    I will have 3 F passes. 100%
    25 Chemistry MCQs (2 structured essays and only one 1 essay)
    22 Biology MCQs (No essays, just half of an essay)
    18 Physics MCQs (just 3 structured essays and 1 essay)
    Will start 2nd shy after a few days. I plan to leave elakiri again and comeback after 2nd shy. Hope I will not have to do it again for a 3rd shy.
    Will be here for a few days!

    @clumsyhulk @dilann @Emios @tharakaf @shenat @Nadun26 @sajith.xp.pk @Candid-B @animation @windows_ubuntu @GTRZ @Psiko @ozykolla @Its Me Im Back @6h057 @Hamu mahaththaya1 @Bitter Truth @Mahesh Wanasinghe @Hyaenidae @thisNameIsForElakiri @sajith.xp.pk @War Fighter @Tricle_Buwa @sinhawanshaya @Nidarshana_k @wpril5 @laka007 @yuixin
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113

    Pvt campus plyn
     
    • Like
    • Sad
    Reactions: Rankwitz and NRTG

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    241
    250
    63

    i highly recommend doing a private degree if can, dont waste another year man
     
    • Like
    • Sad
    Reactions: Rankwitz and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    උබලගේ generation එකේ උන් සංචාරයකයෝ වෙලා තියෙන්නේ , ටියුෂන් උන්ගේ බිස්නස් වලට අහුවෙලා . resources අසීමිතවිදියට වැඩිවෙලා..
    ඔය එක එක paper class වගේ මගුල් නැතුව හරියට ඕන නම් විතරක් revision 3කට ගිහින් තනියම වැඩ කරන්න පුලුවන් තරම් කාලයක් හදාගනින් .
    ඕවා එක එකා පොවන්න ගියාට හරියන්නේ නෑ . තනියම ගොඩ දැම්මම ආයිත් අමතක වෙන්නෙත් නෑ .. ටියුෂන් ගුරු වන්දනාව නැතුව කරපං කරන දෙයක් .
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    584277.jpg
     
    • Wow
    • Sad
    Reactions: Rankwitz and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    උබලට පට්ට චාන්ස් එකක් තියනවා අපිට නොතිබිච්ච. කොවිඩ් වලින් පස්සෙ හැම සර් කෙනෙක්ම වගේ ඔන්ලයින් ක්ලාස් කරානෙ? එතකොට දැන් ඒ ගොඩක් අයගේ videos study packs විදිහට සල්ලි දීලා ගන්න පුලුවන්. සමහර sir ලගෙ නම් ෆුල් ක්ලාස් වීඩියෝ ඔක්කොම කෙලින්ම youtube තියනවා දැනටම. එතකොට පාඩුවෙ ගෙදරට වෙලා වැඩකරගන්න තියෙන්නෙ.

    යාලුවො එක්ක පිස්සු කෙලින්න හිතෙන්නෙ, ක්ලාස් කට් කරන්න හිතෙන්නෙ, කෑලි ටෝක් කරන්න හිතෙන්නෙ පිසිකලි ක්ලාස් යනකොටනෙ? කොච්චර හිත හදාගෙන ඉගෙනගන්න ගියත් පට්ට ලස්සන සදාහරිත වැසි වනාන්තරයක පිපුණ ඕකිඩ් මලක් වගේ කෑල්ලක් ඉස්සරහ පේලියක ඉදගත්තම එදා පාඩම හබක් තමා ටෙස්ටොස්ටෙරෝන් වැඩ කරන ඕන කොල්ලෙක්ගෙ. මනෝපාරනෙ තනිකර ඊටපස්සෙ. අපිට උනේ ඕක. අනික යාලුවො එක්ක ෆන් ගත්ත එක. එහෙම හුයන්නවල් නෑනෙ වීඩියෝ බලලා ගේම ගහනකොට. බැරිවෙලා හරි බලන් යන ගමන් මගදි මනෝපාරක් වැදුනත්/ තේරෙන්නෙ නැති තැනක් තිබ්බත් ආය බැක් කර කර තේරෙනකන් බලන්න පුලුවන්.

    අනික සබ්ජෙක්ට් වල එකේක පාට් වලට හොදම එකේක ගුරුවරු. දැන් උබලට ඒ ඒ ගුරුවරුන්ගෙ හොදම පාට් එක බලලා ගොඩදාගන්න පුලුවන්. (උදා:- ඔර්ගනික් -කේසිරි, ඉනෝගනික් - අමිල, පිසිකල් කෙමෙස්ට්‍රි - චරිත දිසානායක වගේ) ඔය වීඩියෝ ටික පිලිවෙලට බලාගෙන තියරිය සුපිරියට ඔලුවට දාගෙන තමන්ගෙම නෝට් එකක් හදාගෙන ඊටපස්සෙ පාඩමක් ඉවර උන ගමන් ඒකෙන් ආව විභාග ගනන් ඔක්කොම හදන් ගියානම් රෑන්ක් දාන එක උනත් නතින්. අපිට ඔහොම චාන්ස් තිබ්බෙ නෑ. උබලට තියන චාන්ස් එකෙන් වැඩක් ගනින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    I will have 3 F passes. 100%
    25 Chemistry MCQs (2 structured essays and only one 1 essay)
    22 Biology MCQs (No essays, just half of an essay)
    18 Physics MCQs (just 3 structured essays and 1 essay)
    Will start 2nd shy after a few days. I plan to leave elakiri again and comeback after 2nd shy. Hope I will not have to do it again for a 3rd shy.
    Will be here for a few days!

    @clumsyhulk @dilann @Emios @tharakaf @shenat @Nadun26 @sajith.xp.pk @Candid-B @animation @windows_ubuntu @GTRZ @Psiko @ozykolla @Its Me Im Back @6h057 @Hamu mahaththaya1 @Bitter Truth @Mahesh Wanasinghe @Hyaenidae @thisNameIsForElakiri @sajith.xp.pk @War Fighter @Tricle_Buwa @sinhawanshaya @Nidarshana_k @wpril5 @laka007 @yuixin
    උඹට ඔය වෙච්ච දේ ඔච්චර ලොකුවට කියවන්න පුලුවන්නම් ලොකු කමක් වගේ මටනම් හිතෙන්නෙ උඹට ඕනකමක් නෑ කියලා. ඉතින් ඇයි ආයි තව අවුරුද්දක් නාස්ති කරන්නෙ? අනික උඹලගෙ ගෙදර උන්ගෙ සල්ලි නේද? වෙන දෙයක් කරපන් බන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,387
    113
    35
    Spain
    උබලට පට්ට චාන්ස් එකක් තියනවා අපිට නොතිබිච්ච. කොවිඩ් වලින් පස්සෙ හැම සර් කෙනෙක්ම වගේ ඔන්ලයින් ක්ලාස් කරානෙ? එතකොට දැන් ඒ ගොඩක් අයගේ videos study packs විදිහට සල්ලි දීලා ගන්න පුලුවන්. සමහර sir ලගෙ නම් ෆුල් ක්ලාස් වීඩියෝ ඔක්කොම කෙලින්ම youtube තියනවා දැනටම. එතකොට පාඩුවෙ ගෙදරට වෙලා වැඩකරගන්න තියෙන්නෙ.

    යාලුවො එක්ක පිස්සු කෙලින්න හිතෙන්නෙ, ක්ලාස් කට් කරන්න හිතෙන්නෙ, කෑලි ටෝක් කරන්න හිතෙන්නෙ පිසිකලි ක්ලාස් යනකොටනෙ? කොච්චර හිත හදාගෙන ඉගෙනගන්න ගියත් පට්ට ලස්සන සදාහරිත වැසි වනාන්තරයක පිපුණ ඕකිඩ් මලක් වගේ කෑල්ලක් ඉස්සරහ පේලියක ඉදගත්තම එදා පාඩම හබක් තමා ටෙස්ටොස්ටෙරෝන් වැඩ කරන ඕන කොල්ලෙක්ගෙ. මනෝපාරනෙ තනිකර ඊටපස්සෙ. අපිට උනේ ඕක. අනික යාලුවො එක්ක ෆන් ගත්ත එක. එහෙම හුයන්නවල් නෑනෙ වීඩියෝ බලලා ගේම ගහනකොට. බැරිවෙලා හරි බලන් යන ගමන් මගදි මනෝපාරක් වැදුනත්/ තේරෙන්නෙ නැති තැනක් තිබ්බත් ආය බැක් කර කර තේරෙනකන් බලන්න පුලුවන්.

    අනික සබ්ජෙක්ට් වල එකේක පාට් වලට හොදම එකේක ගුරුවරු. දැන් උබලට ඒ ඒ ගුරුවරුන්ගෙ හොදම පාට් එක බලලා ගොඩදාගන්න පුලුවන්. (උදා:- ඔර්ගනික් -කේසිරි, ඉනෝගනික් - අමිල, පිසිකල් කෙමෙස්ට්‍රි - චරිත දිසානායක වගේ) ඔය වීඩියෝ ටික පිලිවෙලට බලාගෙන තියරිය සුපිරියට ඔලුවට දාගෙන තමන්ගෙම නෝට් එකක් හදාගෙන ඊටපස්සෙ පාඩමක් ඉවර උන ගමන් ඒකෙන් ආව විභාග ගනන් ඔක්කොම හදන් ගියානම් රෑන්ක් දාන එක උනත් නතින්. අපිට ඔහොම චාන්ස් තිබ්බෙ නෑ. උබලට තියන චාන්ස් එකෙන් වැඩක් ගනින්
    ඔවු බන් දැන් ඕනෑම දෙයක් ඉගෙනගන්න රිසෝස් තියෙනවා. උවමනාව විතරයි ඕන.
     
    • Like
    Reactions: Rankwitz and NRTG

    Chakpu123

    Junior member
  • Jul 29, 2026
    32
    23
    8
    උබලට පට්ට චාන්ස් එකක් තියනවා අපිට නොතිබිච්ච. කොවිඩ් වලින් පස්සෙ හැම සර් කෙනෙක්ම වගේ ඔන්ලයින් ක්ලාස් කරානෙ? එතකොට දැන් ඒ ගොඩක් අයගේ videos study packs විදිහට සල්ලි දීලා ගන්න පුලුවන්. සමහර sir ලගෙ නම් ෆුල් ක්ලාස් වීඩියෝ ඔක්කොම කෙලින්ම youtube තියනවා දැනටම. එතකොට පාඩුවෙ ගෙදරට වෙලා වැඩකරගන්න තියෙන්නෙ.

    යාලුවො එක්ක පිස්සු කෙලින්න හිතෙන්නෙ, ක්ලාස් කට් කරන්න හිතෙන්නෙ, කෑලි ටෝක් කරන්න හිතෙන්නෙ පිසිකලි ක්ලාස් යනකොටනෙ? කොච්චර හිත හදාගෙන ඉගෙනගන්න ගියත් පට්ට ලස්සන සදාහරිත වැසි වනාන්තරයක පිපුණ ඕකිඩ් මලක් වගේ කෑල්ලක් ඉස්සරහ පේලියක ඉදගත්තම එදා පාඩම හබක් තමා ටෙස්ටොස්ටෙරෝන් වැඩ කරන ඕන කොල්ලෙක්ගෙ. මනෝපාරනෙ තනිකර ඊටපස්සෙ. අපිට උනේ ඕක. අනික යාලුවො එක්ක ෆන් ගත්ත එක. එහෙම හුයන්නවල් නෑනෙ වීඩියෝ බලලා ගේම ගහනකොට. බැරිවෙලා හරි බලන් යන ගමන් මගදි මනෝපාරක් වැදුනත්/ තේරෙන්නෙ නැති තැනක් තිබ්බත් ආය බැක් කර කර තේරෙනකන් බලන්න පුලුවන්.

    අනික සබ්ජෙක්ට් වල එකේක පාට් වලට හොදම එකේක ගුරුවරු. දැන් උබලට ඒ ඒ ගුරුවරුන්ගෙ හොදම පාට් එක බලලා ගොඩදාගන්න පුලුවන්. (උදා:- ඔර්ගනික් -කේසිරි, ඉනෝගනික් - අමිල, පිසිකල් කෙමෙස්ට්‍රි - චරිත දිසානායක වගේ) ඔය වීඩියෝ ටික පිලිවෙලට බලාගෙන තියරිය සුපිරියට ඔලුවට දාගෙන තමන්ගෙම නෝට් එකක් හදාගෙන ඊටපස්සෙ පාඩමක් ඉවර උන ගමන් ඒකෙන් ආව විභාග ගනන් ඔක්කොම හදන් ගියානම් රෑන්ක් දාන එක උනත් නතින්. අපිට ඔහොම චාන්ස් තිබ්බෙ නෑ. උබලට තියන චාන්ස් එකෙන් වැඩක් ගනින්

    me para hikuwa bn samahara unta anthima padam cover kare july anthima sathiye e wenakn samahara unge sathiyata class 3i e sub eken witharak ithin ekema walalila hitapu unta badu thama
    3F ennna nm deyak une na ithin
    masa 3kin exam issarahata genalla okkoma karanakota kohe hri hitapu un tikak dn mehemath kiyanawa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    Bio කරලා F3 නම් කොමස් වලට පලයන් බන්. Science කරපු උන් ගොඩ කිව්වේ කෝපි කාලේ. මුලින් AL වැඩ තුන් දාගනින්. එතනින් එහාට ජීවිතේ ටිකක් හරි ලේසි වේවි. A/l ඕනේම නැහැ ඒත් කාලයක් කට්ට කන්න වෙයි දැන් තියන තත්වෙත් එක්ක.