Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේ දවස් වල මගේ කික්කි පැටියා ගැන බලන්නවත් වෙලාවක් නැහැනෙ..උයා පරිස්සමින් ඉන්න කික්කි පැටියො..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා ලබා දුන් පැය 24 අවසන් ය...........එනිසා මා පැවසූ ලෙසට ම මෙය පල කරමි.........

    titimsg.jpg



    titimsg2.jpg



    මෙවැනිම අපහාසයක් සහ පරිහාසයක් කළිනුත් සිදුවිය.......ඒ මගේ වෘත්තිය වෙතය......

    titimsg3.jpg


    සියළුම අපහාස ප්‍රසිද්ධියේ සිදුකර පෞද්ගලික ව සමාව ඉල්ලන, අමතක කරන ලෙස යදින මෙවන් කාන්තාවන් ගේ මානසික මට්ටම කුමක්ද??????

    snowl නම් සාමාජිකාව සහ ම අතර මේ පළමු අවස්ථාවේ දි ඇති වූ සංවාදය මෙබදුය.......




    අවසන දී ඇයට අවශ්‍ය වූයේ මා ලවා මගේ මිතුරන්ට පවසා ඇය පත්ව සිටින අතිශය දුක්ඛදායී තත්ත්වයෙන් ගොඩ ඒමටය. නමුත් ඒ තැත අසාර්ථක විය. ප්‍රසිද්ධියේ අපහාස කොට, අප්‍රසිධියේ සමාව ඉල්ලා හඩා වැටීම මේ චරිතයේ ප්‍රධානතම ලක්ෂණයකි......!!!!
    ඇත්තෙන් ම මේ චරිතය අනුකම්පා කටයුතුය. සමාජයේ තැනක් නොලද තැන සයිබර් වීරවරියක් වි වත් සිත සනසා ගන්කට කැස කවන, මංපොරමේනියාව වැළදුන, සමාජයේ පවතින ආකාරය නොදන්නා මෙවන් චරිත ඇත්තෙන් ම අනුකම්පා කටයුතුය.......!!!!!

    මා මේ චරිතය හදුනා ගැනීමේ සාධක ඔබ වෙත පෙන්වීමි. මේ චරිතය හදුනා ගැනීමට ඔබට හැකි යයි මම සිතමි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇය මාගේ සන් මිත්‍ර මාතර කිඹුළා පවසන ආකාරයේ "බහු චරිත මානසික රෝගියෙකි"...!!! ඇය එම රෝගී තත්ත්වය මා ඇතුළු මගේ මිතුරන් වෙත පටවන්නට උත්සාහ ගන්නේ එබැවිනි. එකම නමකින්, එකම මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට ඇති නොහැකියාව සහ කශේරුව රහිත භාවය පිළිබද ව මම, සත්‍ය ලෙසටම කණගාටු වෙමි.
    අවසානයට පැවසිය යුත්තේ ජේසුස් වහන්සේ කී දේමය.
    "ගොකටු පදුරකින් කිසි විටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය"
    ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගල්පාත මහත්තයා;11559487 said:

    මටනම් මෙයාගෙ කිසි විශේශයක් පේන් නෑ,
    එක්කො මෙයාට බහු චරිතාපදන පිස්සුවක්...
    නැත්තම් ප‍්‍ර‍සිද්ධ විම සදහා විකාර් කරන බලි තොවිල් කාරියක්
    ජිටිත් මේවා ගැන බලන්න ඕනේ
    ඔයාටත් කියන්න තියෙන්නේ අර දත් කිඹුලා අංකල්ට කියපු දේම තමයි.:baffled:
    මම snowl නෙවෙයි. GTRZ වුනත් දන්නවා..:P:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අදිබලති මහා පිපිරීම
    ස්නොව්ල් ටොපා ටිටී සහ අනෙකුත් ව්‍යාජ ගිණුම් ගැන
    ඔබ සම්බන්දයෙන් තිබෙන මේ තොරතුරු ටිකම ඇති
    ජිටි ට ඔබව බැන් කරන්න

    ජිටීත් හැමතිස්සෙම කියවනවනෙ ෆෙක් බැන් කරනව කියල
    ඉතින් මේ තියෙන්නෙ ෆෙක් බන්ඩල ගනන්
    ඔප්පුවෙලාත් හමාරයි මෙ එක්කෙනෙක්කියල
    ස්නොව්ල් න්ම් පිලිගත්ත එය ටොපා කියල,ඉතින් මෙවට මොනාද වෙන්නොන
    ඇයි මුකුත් වෙන්නැත්තෙ

    එහෙමනම් මුලින්ම බෑන් කරන්න ඕනේ ඔයාවයි. මම ඔය කවුරුවත් නෙවෙයි. පව් ඔයාලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.

    පව් ඔබය..........!!!
    කශේරුවක් නැති බව පෙන්වද්දී ත්, පොර ටෝක් දිගටම දීමෙන් පෙන්වන්නේ ඔබේ බිදුණු මානසිකත්වයේ ඇති පරාජිත ස්වභාවය නේද?????????
    එපමණක් නොවේ....මහා පොරක් සේ ප්‍රසිද්ධියේ අපහාසාත්මක වදන් පෝස්ට් කර, පසුව බලු කික්කියක සේ පී එම් මගින් වැද වැද සමාව අයදින්නේ ඇයි???
    ඔබට ආත්ම ශක්තියක් තිබේ නම් අපහාස කල මතයේ ම සිටින්න. සමාව අයදින්නේ, වැද වැටෙන්නේ ඇයි....??
     
    Last edited:

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    සොයුරනි, මම යුක්ති යුක්ත මනුෂ්‍යයෙක් මි. එය පල කිරීමට ඉක්මන් නොවෙමි. අපහාස කලේ, පරිහාස කලේ ප්‍රසිද්ධියේ නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ ම බවට මා නගන තර්කය යුක්ති යුක්ත එකක් යැයි සිතමි. ඇයට මා පැය 24ක් ලබා දී ඇත. හෙට එනම් 07/12/2011 දින පස්වරු 3.29ට පෙර ඇය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය හොත්, යුක්ති ගරුක මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඇයට සමාව දෙමි. නමුත් එසේ නොවන්නේ නම්, මා දක්වා ඇති ලෙසටම එය පල කරමි. එතෙක් මා මුනිවත රකිමි.

    moda joke.. :lol::lol:
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එහෙමනම් මුලින්ම බෑන් කරන්න ඕනේ ඔයාවයි. මම ඔය කවුරුවත් නෙවෙයි. පව් ඔයාලා.

    reputation_neg.gif
    hi 12-07-2011 05:48 PM sahenna denawa wage..
    ඇත්ත කියපු නිසා
    කස්ටියට ගොඩක් රිදිල වගේ
    රෙප් කපල නම දන්නවත් කොන්ද පනනැනෙ අම්මප මුන්ට:angry::angry::angry:

    ඔයාගේ ඇත්ත එලියට අපු නිසා රිදිල ඇත්තෙ නේද
    මොනා කරන්නද ඇත්ත තිත්තයී:P:P

    මාව බැන් කරන්නෙ මන් මොනව කරාටද:eek:

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.

    :D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: dathkibula sigithi athal denawa.

    උමේ සිගිති ආතල් දෙන්නේ අර වෙල් රෙපුටඩ් අයි ඩී එකෙන් ඇවිත් නෙවෙයි නේ මල්ලි......නේද???
    මම කියන්න ද උඹේ ඔරිජිනල් අයි ඩී එක......!!!!;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    reputation_neg.gif
    hi 12-07-2011 05:48 PM sahenna denawa wage..
    ඇත්ත කියපු නිසා
    කස්ටියට ගොඩක් රිදිල වගේ
    රෙප් කපල නම දන්නවත් කොන්ද පනනැනෙ අම්මප මුන්ට:angry::angry::angry:


    reputation_neg.gif
    hi 12-07-2011 05:47 PM thnx for the -rep pons.

    ඔය තියෙන්නේ මටත් දීල.....දෙන්න පුළුවන් වෙච්ච පළමු අවස්ථාවේ දී ම......:lol::lol:
    ඔහොම තමා බං....කොන්දක් නැතුව ඥං පචඥ ගාන කාඩ් බෝඩ් වීරයන් ගේ වැඩ......!!!
     
    • Like
    Reactions: C$K

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උමේ සිගිති ආතල් දෙන්නේ අර වෙල් රෙපුටඩ් අයි ඩී එකෙන් ඇවිත් නෙවෙයි නේ මල්ලි......නේද???
    මම කියන්න ද උඹේ ඔරිජිනල් අයි ඩී එක......!!!!;)

    oya podi ekek wagene thawama hasirenne. job eke professionalism eka wath thiyan innako. :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya podi ekek wagene thawama hasirenne. job eke professionalism eka wath thiyan innako. :cool:

    නෑ...නෑ....කූල් වෙන්න ඕන නෑ මල්ලි.......මම ඒක කියන්නේ නෑ......හේතුව මම ඒ අයිඩී එකේ දකින්නේ ගරු කටයුත් පුද්ගලයෙක් නිසා......!!!:D;)