ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.මා ලබා දුන් පැය 24 අවසන් ය...........එනිසා මා පැවසූ ලෙසට ම මෙය පල කරමි.........
![]()
![]()
මෙවැනිම අපහාසයක් සහ පරිහාසයක් කළිනුත් සිදුවිය.......ඒ මගේ වෘත්තිය වෙතය......
![]()
සියළුම අපහාස ප්‍රසිද්ධියේ සිදුකර පෞද්ගලික ව සමාව ඉල්ලන, අමතක කරන ලෙස යදින මෙවන් කාන්තාවන් ගේ මානසික මට්ටම කුමක්ද??????
snowl නම් සාමාජිකාව සහ ම අතර මේ පළමු අවස්ථාවේ දි ඇති වූ සංවාදය මෙබදුය.......
අවසන දී ඇයට අවශ්‍ය වූයේ මා ලවා මගේ මිතුරන්ට පවසා ඇය පත්ව සිටින අතිශය දුක්ඛදායී තත්ත්වයෙන් ගොඩ ඒමටය. නමුත් ඒ තැත අසාර්ථක විය. ප්‍රසිද්ධියේ අපහාස කොට, අප්රසිධියේ සමාව ඉල්ලා හඩා වැටීම මේ චරිතයේ ප්‍රධානතම ලක්ෂණයකි......!!!!
ඇත්තෙන් ම මේ චරිතය අනුකම්පා කටයුතුය. සමාජයේ තැනක් නොලද තැන සයිබර් වීරවරියක් වි වත් සිත සනසා ගන්කට කැස කවන, මංපොරමේනියාව වැළදුන, සමාජයේ පවතින ආකාරය නොදන්නා මෙවන් චරිත ඇත්තෙන් ම අනුකම්පා කටයුතුය.......!!!!!
මා මේ චරිතය හදුනා ගැනීමේ සාධක ඔබ වෙත පෙන්වීමි. මේ චරිතය හදුනා ගැනීමට ඔබට හැකි යයි මම සිතමි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇය මාගේ සන් මිත්‍ර මාතර කිඹුළා පවසන ආකාරයේ "බහු චරිත මානසික රෝගියෙකි"...!!! ඇය එම රෝගී තත්ත්වය මා ඇතුළු මගේ මිතුරන් වෙත පටවන්නට උත්සාහ ගන්නේ එබැවිනි. එකම නමකින්, එකම මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට ඇති නොහැකියාව සහ කශේරුව රහිත භාවය පිළිබද ව මම, සත්‍ය ලෙසටම කණගාටු වෙමි.
අවසානයට පැවසිය යුත්තේ ජේසුස් වහන්සේ කී දේමය.
"ගොකටු පදුරකින් කිසි විටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය"
ඔයාටත් කියන්න තියෙන්නේ අර දත් කිඹුලා අංකල්ට කියපු දේම තමයි.ගල්පාත මහත්තයා;11559487 said:
මටනම් මෙයාගෙ කිසි විශේශයක් පේන් නෑ,
එක්කො මෙයාට බහු චරිතාපදන පිස්සුවක්...
නැත්තම් ප්‍රසිද්ධ විම සදහා විකාර් කරන බලි තොවිල් කාරියක්
ජිටිත් මේවා ගැන බලන්න ඕනේ



එහෙමනම් මුලින්ම බෑන් කරන්න ඕනේ ඔයාවයි. මම ඔය කවුරුවත් නෙවෙයි. පව් ඔයාලා.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
අදිබලති මහා පිපිරීම
ස්නොව්ල් ටොපා ටිටී සහ අනෙකුත් ව්‍යාජ ගිණුම් ගැන
ඔබ සම්බන්දයෙන් තිබෙන මේ තොරතුරු ටිකම ඇති
ජිටි ට ඔබව බැන් කරන්න
ජිටීත් හැමතිස්සෙම කියවනවනෙ ෆෙක් බැන් කරනව කියල
ඉතින් මේ තියෙන්නෙ ෆෙක් බන්ඩල ගනන්
ඔප්පුවෙලාත් හමාරයි මෙ එක්කෙනෙක්කියල
ස්නොව්ල් න්ම් පිලිගත්ත එය ටොපා කියල,ඉතින් මෙවට මොනාද වෙන්නොන
ඇයි මුකුත් වෙන්නැත්තෙ
එහෙමනම් මුලින්ම බෑන් කරන්න ඕනේ ඔයාවයි. මම ඔය කවුරුවත් නෙවෙයි. පව් ඔයාලා.
කවුරුවත් නෙවෙයි. ඔයා කවුද??oya kasp ge kawda?
kasp oyage kawda?

කවුරුවත් නෙවෙයි. ඔයා කවුද??![]()



ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.
සොයුරනි, මම යුක්ති යුක්ත මනුෂ්‍යයෙක් මි. එය පල කිරීමට ඉක්මන් නොවෙමි. අපහාස කලේ, පරිහාස කලේ ප්‍රසිද්ධියේ නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ ම බවට මා නගන තර්කය යුක්ති යුක්ත එකක් යැයි සිතමි. ඇයට මා පැය 24ක් ලබා දී ඇත. හෙට එනම් 07/12/2011 දින පස්වරු 3.29ට පෙර ඇය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය හොත්, යුක්ති ගරුක මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඇයට සමාව දෙමි. නමුත් එසේ නොවන්නේ නම්, මා දක්වා ඇති ලෙසටම එය පල කරමි. එතෙක් මා මුනිවත රකිමි.


moda joke..![]()
එහෙමනම් මුලින්ම බෑන් කරන්න ඕනේ ඔයාවයි. මම ඔය කවුරුවත් නෙවෙයි. පව් ඔයාලා.






moda joke..![]()
හුටා
මුගෙ රෙප් කපන්න ගිහිල්ල
මගෙ අතින් +රෙප් වැටුනෙ


ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.


dathkibula sigithi athal denawa.

hi 12-07-2011 05:48 PM sahenna denawa wage..![]()
ඇත්ත කියපු නිසා
කස්ටියට ගොඩක් රිදිල වගේ
රෙප් කපල නම දන්නවත් කොන්ද පනනැනෙ අම්මප මුන්ට


උමේ සිගිති ආතල් දෙන්නේ අර වෙල් රෙපුටඩ් අයි ඩී එකෙන් ඇවිත් නෙවෙයි නේ මල්ලි......නේද???
මම කියන්න ද උඹේ ඔරිජිනල් අයි ඩී එක......!!!!![]()

dathkibula sigithi athal denawa.

oya podi ekek wagene thawama hasirenne. job eke professionalism eka wath thiyan innako.![]()

