Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
ටැග් දාලා චන්ඩි වෙන්න හදන කට්ටිය ඉන්නවා මෙහේ.
මම දන්නවා ඒ කට්ටිය කවුද කියලා.
ඒ අය ගැන කතා කරන්නත් ලැජ්ජයි ඇත්තටම.

කතා කරන්න විතරමද ලෑස්ති.වෙන මොකුත් බැරි වෙයිද ලෑස්ති වෙලා කරගන්න :rolleyes:

මම අක්කිලගේ පැත්තේ :sorry:
:growl:

ඇයි කූලා එක්ක හාඩ් සෙක්ස් කරපුව අමතකද?:shocked:
:shocked::shocked::shocked:

මම හොරු එක්ක කතා කරන්නේ නෑ සාමාන්‍යයෙන්.

:rofl:
 
Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
එක එක දැකීම් තමයි , එකෙක් කෑ ගැහැව්ව කියල සැලෙන්න නරකයි , මට කොච්චර ගල් ප්‍රහාර ආවද? ඒත් 2009 ඉදන් තාම ලියනව

තාම ලියනවද :baffled: ගල් ගහල මදි :nerd::rofl:

සමස්ථ ලංකා දුර පැනපු එකෙක් හිටියා

ඔව් ඕයි, මම 2වෙනි පිටුවෙ කමෙන්ට් එකක් දාලා ගියා, මොකෝ වෙලා තියෙන්නෙ? :dull:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹත් බීලා නේද ? :confused:
    :eek: උඹට දුකයි නේ අපි ප(ග)ද්‍ය රචනා ලියන එක්කෙනෙක්ට පරිභව කලාම:rofl: උඹේ කවිත් මේ වගේම තමයි. යාළුවා නිසා හොඳයි කියනවා.
    උඹට මෙයාව හම්බෙලා නැද්ද සමස්ථ ලංකා පද්‍ය තරඟ වලදි:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම ලියනවද :baffled: ගල් ගහල මදි :nerd::rofl:

    ඔව් ඕයි, මම 2වෙනි පිටුවෙ කමෙන්ට් එකක් දාලා ගියා, මොකෝ වෙලා තියෙන්නෙ? :dull:

    :sorry::sorry: මමත් 6 වසරෙ ඉදං ප්‍රින්සිපල්ගෙ උදව්වෙං සමස්ථ ලංකා දුර පැනදු එකෙක් හරි.. :cool:
     
    Mozilla

    Well-known member
  • ආයෙත්:(

    තාම ලියනවද :baffled: ගල් ගහල මදි :nerd::rofl:

    ඔව් ඕයි, මම 2වෙනි පිටුවෙ කමෙන්ට් එකක් දාලා ගියා, මොකෝ වෙලා තියෙන්නෙ? :dull:

    හූයි

    මේ ටිකේ ෆුල් බිසි

    උඹව දැකල මුනගැසෙන්න ආව

    :frown: තොපි ඇයි ආවේ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තාම ලියනවද :baffled: ගල් ගහල මදි :nerd::rofl:
    :lol::lol::lol: දවසේ කතාව

    ඔව් ඕයි, මම 2වෙනි පිටුවෙ කමෙන්ට් එකක් දාලා ගියා, මොකෝ වෙලා තියෙන්නෙ? :dull:
    මමත් මේ දක්ෂ කවිකාරිව දැකලා ආවේ
     
    :lol::rofl: