~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනෙ ඔයත් යනවා කියලා ත්‍රෙඩ් දාලා දැං ඔය ලැජ්ජා නැතුව ඇවිල්ලා ඉන්නෙ.
    මොකටද ලැජ්ජ වෙන්නේ ?? මෙහෙ ඉන්න ඔක්කොමල්ලා ලැජ්ජාවක් තියෙන අයද ? ඔයාටත්??:P:lol:
    මම නම් ආයේමත් ආවේ පොඩි වැඩකට ඒක ඉවර වුනාම යනවා..මම සද්ද දාන අයට බය නම් නෑ කොහෙත්ම.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: උඹට දුකයි නේ අපි ප(ග)ද්‍ය රචනා ලියන එක්කෙනෙක්ට පරිභව කලාම:rofl: උඹේ කවිත් මේ වගේම තමයි. යාළුවා නිසා හොඳයි කියනවා.
    උඹට මෙයාව හම්බෙලා නැද්ද සමස්ථ ලංකා පද්‍ය තරඟ වලදි:rofl::rofl:
    :sorry::sorry: දුකක් නං නෑ... ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා තමන්ට හිතෙන දේ කියන්න කියලා ආකිමිඩීස් කියලා තියෙනවලු :yes:
    ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.උඹ මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු. ඔහේ ගලන් යන දෙයක්ලු.පොයම් එකක් දාලා ඒ විදිහට ලියන්නලු.ඒවලු පොයම්ස් කියන්නෙ.මට පුලුවන් දෙයක් නෑ
    :sorry::sorry:
    ස්තූතියි ඒක පැහැදිලි කරලා දුන්නට... :(
    මටත් ලිද පමණයි..
    මේ අක්කව හම්බෙලා ඇති සමහර විට... ඉතිං රූපෙ දැකලා නෑ නෙ දෙයියනේ...:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකටද ලැජ්ජ වෙන්නේ ?? මෙහෙ ඉන්න ඔක්කොමල්ලා ලැජ්ජාවක් තියෙන අයද ? ඔයාටත්??:P:lol:
    මම නම් ආයේමත් ආවේ පොඩි වැඩකට ඒක ඉවර වුනාම යනවා..මම සද්ද දාන අයට බය නම් නෑ කොහෙත්ම.
    ඉතිං බය වෙන්ඩ කියලා කව්රු හරි කිව්වද ? අපේ ජීටී අයියා වත් ? :confused:
    ඔන්න කිව්වා නං ඒක වැරදියි :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකටද ලැජ්ජ වෙන්නේ ?? මෙහෙ ඉන්න ඔක්කොමල්ලා ලැජ්ජාවක් තියෙන අයද ? ඔයාටත්??:P:lol:
    මම නම් ආයේමත් ආවේ පොඩි වැඩකට ඒක ඉවර වුනාම යනවා..මම සද්ද දාන අයට බය නම් නෑ කොහෙත්ම.
    උසි උසි.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මොකටද ලැජ්ජ වෙන්නේ ?? මෙහෙ ඉන්න ඔක්කොමල්ලා ලැජ්ජාවක් තියෙන අයද ? ඔයාටත්??:P:lol:
    මම නම් ආයේමත් ආවේ පොඩි වැඩකට ඒක ඉවර වුනාම යනවා..මම සද්ද දාන අයට බය නම් නෑ කොහෙත්ම.
    le suck ya tit then :lol:
     
    Mozilla

    Well-known member
  • අහ් මො සිල්වා

    අහ්හ්..සර්......:cool:

    වත්තේ අක්කව කාලෙකින් දකින්න. මොකො උඹට අවුල්ද:D

    මට මොන්ට අවුල් වෙන්නද?:oo:

    ආඩම්බරයි :dull:

    උඹට 'සර්' කියල යන්න ආවෙ :dull::rofl:

    ආ..ඒවා මේකට ඕනි නැ..මං දැක්ක තෝ මාව ලිදට දාන්න හදනවා..:dull: