උඹලට වැඩ නැද්ද බන් මේ අහින්සක කෙල්ලගේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ ??


නෑ...උඹලට වැඩ නැද්ද බන් මේ අහින්සක කෙල්ලගේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ ??![]()



ආයෙ කරන් නෑ සර්...
නෑ...
එයා පව් ද ?![]()
ආයෙ කරන් නෑ සර්...
එතකොට සර් මොකෝ මේකෙ කරන්නෙ ?![]()


එයාගෙ අලුත් සර් මම..
පරණ සර් දැන් නැහැලු..
ඒ සර් ඉස්සර කිව්ව කතා දැන් ආයිත් කියන්නෙ නැහැලු..
ආයිත් සර් කිව්ව කියල මෝඩ ජෝක් දාන එකක් නැහැ..
සර් සමස්ථලංකා තරගයෙන් ගොඩ ගිහින් ජාත්‍යන්තර මට්ටමේ තරගයකට රට ගිහින්





රට වටේ නං යනවා කිව්වා ඉස්සර ඉදං... දැං යන්ඩ ඇත්තෙ රට මැදට වෙන්ඩ ඇති මං හිතන්නෙ...
සන්තෝසයි ඔබතුමා වැනි පුද්ගලයෙක් ඇදුරුතුමෙක් වශයෙන් මෙවැනි ශිෂ්‍යාවන්ගේ අනාගතය භාර ගැනීමට තරම් නිර්භීත වීම ගැන...
සුභපැතුම්......![]()

ඇදුරුතුමාගේ ජීවිතය අදුරුවෙයි වගේ..

මහ නිළමේ;11505926 said:එක්කෝ මම වත් බොන්නද කුක්කු ටිකක්???![]()


oya naaki unamada enne
මොසිල්ලට ඇහුනොත් වහ බොයි යකෝඇදුරුතුමාගේ ජීවිතය අදුරුවෙයි වගේ..
![]()

මොසිල්ලට ඇහුනොත් වහ බොයි යකෝ![]()
උබට කියන්න දෙයක් නැත්තම් මොකුත් නොකියා හිටපන් බං..*** කථා නොකියා..






ඔහෙ පලයං! මේවාද උඹ සමස්ත ලංකා තරඟ වලට ලිව්වෙ ?ජුවානිස් රබර් ගහට මූත්‍රා කලා....
ඒ මූත්‍රා දිගේ කූඹි යාත්‍රා කලා...
උ හීනෙන් ඇවිත් ආයෙ මූත්‍රා කලා....
මෙට්ටේ තෙමාගන්න වෑයම් කලා..![]()

ඔහෙ පලයං! මේවාද උඹ සමස්ත ලංකා තරඟ වලට ලිව්වෙ ?![]()





