Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලට වැඩ නැද්ද බන් මේ අහින්සක කෙල්ලගේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ ??:angry::angry:
    නෑ... :no::sorry:
    එයා පව් ද ? :sorry::sorry: :( ආයෙ කරන් නෑ සර්...

    එතකොට සර් මොකෝ මේකෙ කරන්නෙ ? :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ... :no::sorry:
    එයා පව් ද ? :sorry::sorry: :( ආයෙ කරන් නෑ සර්...

    එතකොට සර් මොකෝ මේකෙ කරන්නෙ ? :eek:

    එයාගෙ අලුත් සර් මම..
    පරණ සර් දැන් නැහැලු..
    ඒ සර් ඉස්සර කිව්ව කතා දැන් ආයිත් කියන්නෙ නැහැලු..
    ආයිත් සර් කිව්ව කියල මෝඩ ජෝක් දාන එකක් නැහැ..

    සර් සමස්ථලංකා තරගයෙන් ගොඩ ගිහින් ජාත්‍යන්තර මට්ටමේ තරගයකට රට ගිහින් :baffled::baffled:


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    එයාගෙ අලුත් සර් මම..
    පරණ සර් දැන් නැහැලු..
    ඒ සර් ඉස්සර කිව්ව කතා දැන් ආයිත් කියන්නෙ නැහැලු..
    ආයිත් සර් කිව්ව කියල මෝඩ ජෝක් දාන එකක් නැහැ..

    සර් සමස්ථලංකා තරගයෙන් ගොඩ ගිහින් ජාත්‍යන්තර මට්ටමේ තරගයකට රට ගිහින් :baffled::baffled:



    රට වටේ නං යනවා කිව්වා ඉස්සර ඉදං... දැං යන්ඩ ඇත්තෙ රට මැදට වෙන්ඩ ඇති මං හිතන්නෙ... :yes:

    සන්තෝසයි ඔබතුමා වැනි පුද්ගලයෙක් ඇදුරුතුමෙක් වශයෙන් මෙවැනි ශිෂ්‍යාවන්ගේ අනාගතය භාර ගැනීමට තරම් නිර්භීත වීම ගැන... :yes::yes::cool:

    සුභපැතුම්...... :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රට වටේ නං යනවා කිව්වා ඉස්සර ඉදං... දැං යන්ඩ ඇත්තෙ රට මැදට වෙන්ඩ ඇති මං හිතන්නෙ... :yes:

    සන්තෝසයි ඔබතුමා වැනි පුද්ගලයෙක් ඇදුරුතුමෙක් වශයෙන් මෙවැනි ශිෂ්‍යාවන්ගේ අනාගතය භාර ගැනීමට තරම් නිර්භීත වීම ගැන... :yes::yes::cool:

    සුභපැතුම්...... :D


    :(:( ඇදුරුතුමාගේ ජීවිතය අදුරුවෙයි වගේ..:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබට කියන්න දෙයක් නැත්තම් මොකුත් නොකියා හිටපන් බං..*** කථා නොකියා..
    :dull:
    2.gif
    හා... :baffled::baffled:
     
    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ..:love:
    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජුවානිස් රබර් ගහට මූත්‍රා කලා....
    ඒ මූත්‍රා දිගේ කූඹි යාත්‍රා කලා...
    උ හීනෙන් ඇවිත් ආයෙ මූත්‍රා කලා....
    මෙට්ටේ තෙමාගන්න වෑයම් කලා.. :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජුවානිස් රබර් ගහට මූත්‍රා කලා....
    ඒ මූත්‍රා දිගේ කූඹි යාත්‍රා කලා...
    උ හීනෙන් ඇවිත් ආයෙ මූත්‍රා කලා....
    මෙට්ටේ තෙමාගන්න වෑයම් කලා.. :sorry:
    ඔහෙ පලයං! මේවාද උඹ සමස්ත ලංකා තරඟ වලට ලිව්වෙ ? :P