dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාට ලොකු වැරදීමක් වෙලා. .මෝඩ ඇයි ඔච්චරටම??
    මම කාටවත් පී එම් කරන්නේ නෑ. කරලත් නෑ.ඒක මෙහේ ඉන්න ගොඩක් අය දන්නවා.
    මොකක්ද මම කරපු වෛශ්‍යා කම? කියනවා බලන්න?
    මම ඔහෙත් එක්ක බුදිය ගත්තද?? ඔහේ පිරිමියෙක්ද?
    කට තියෙන පලියට හරකෙක් වගේ කියවන්න එපා..

    වෛශ්‍යා කම තමා වෙන අයි ඩී එකක් මගේ ෆේක් එකක් බවට කරන ප්‍රකාශය සහ ගරහල පෝස්ට් ගහල හොද ගන්න පී එම් එවන එක....
    තව ජීටී ට කියල හොරාට පට්ටමක් අරං දෙන්න කතා කරන එක, ඒකෙන් මාට්ටු වෙනව තමන් ගේ ඇත්ත රැකියාව........ලොල්.....!!!
    මාත් එක්ක තියන තරහා තමා පී එම් ටික snowl අයි ඩී එකෙන් මට එවපු මම පබ්ලික් කරපු එක.......
    මෙතන දාන්න ආයෙත් ඒ ටික.....????
    බොල්ඩ් කරපු එකට උත්තරේ තමයි මම බැල්ලියන් සමග සහවාසයේ නොයෙදෙන බව, උන් වෛශ්‍යාවන් උනත් නොවුනත්......!!!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මහ නිළමේ;11541540 said:
    ඒ වගේම ලක්ෂිත තමයි Theif!!!
    Theif තමයි Gouken
    Shenoxx තමයි මහ නිළමේ !!!
    මහ නිළමේ තමයි ලක්ෂිත !!

    ඔන්න වැඩේ
    :lol::lol::lol:

    ලකී තීෆ් ගෝකුන් ශෙනොක්ස් එකට සෙට් වෙලා තියෙන කට්ටිය :lol: ඔය සෙට් එකේ උස පලල මහත සහ බරේ වෙනස හරියට අහසයි පොලවයි වගේ :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ නිළමේ;11541540 said:
    ඒ වගේම ලක්ෂිත තමයි Theif!!!
    Theif තමයි Gouken
    Shenoxx තමයි මහ නිළමේ !!!
    මහ නිළමේ තමයි ලක්ෂිත !!

    ඔන්න වැඩේ
    :lol::lol::lol:

    අදුරේ දී දකින නිසා වෛශ්‍යාවන්ට පේන්නේ පිරිමි ඔක්කොම එක වගේ තමා..........:rofl::rofl::rofl::baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    දී කිරට බලලුත් සාක්කිලු !

    මේ එළකිරි එක තියෙන්නෙ රණඩු වෙන්න නෙමෙයි හරි,එක හින්දා කමේන්ට්,පොස්ට් දානකොට හොඳින් හිතලා මතලා දාන්න,තව අයෙක්ගේ හිත රිදෙන විදියට හැසිරෙන්න එපා මේතන,ඔයා ගැහැණු ලමයෙක් ද පිරිමියෙක් ද කියලා මම දන්නෙ නැ,එ කවුරු උනත් විශෙෂයෙන් ගැහැණු ලමයෙක් නම්,මේකෙ ඉන්න අනිත් ගැහැණු ලමයි හැසිරෙන විදිය හරි බලලා හැදෙන්න බලන්න,එළකිරි ආවනම් මොකක් හරි අනික් අයට උපකාරයක් දැනුමක් ගෙන දෙන පොස්ට් එකක් දාන්න බලන්න,අනික් අයත් එක්ක රණඩුවට යන්නෙ නැතුව උදව්වක් පදව්වක් කර ගෙන ඉන්න බලන්න
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකී තීෆ් ගෝකුන් ශෙනොක්ස් එකට සෙට් වෙලා තියෙන කට්ටිය :lol: ඔය සෙට් එකේ උස පලල මහත සහ බරේ වෙනස හරියට අහසයි පොලවයි වගේ :lol::lol::lol:
    ^^ sira:lol: btw ko sura oke nadda:(:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ එළකිරි එක තියෙන්නෙ රණඩු වෙන්න නෙමෙයි හරි,එක හින්දා කමේන්ට්,පොස්ට් දානකොට හොඳින් හිතලා මතලා දාන්න,තව අයෙක්ගේ හිත රිදෙන විදියට හැසිරෙන්න එපා මේතන,ඔයා ගැහැණු ලමයෙක් ද පිරිමියෙක් ද කියලා මම දන්නෙ නැ,එ කවුරු උනත් විශෙෂයෙන් ගැහැණු ලමයෙක් නම්,මේකෙ ඉන්න අනිත් ගැහැණු ලමයි හැසිරෙන විදිය හරි බලලා හැදෙන්න බලන්න,එළකිරි ආවනම් මොකක් හරි අනික් අයට උපකාරයක් දැනුමක් ගෙන දෙන පොස්ට් එකක් දාන්න බලන්න,අනික් අයත් එක්ක රණඩුවට යන්නෙ නැතුව උදව්වක් පදව්වක් කර ගෙන ඉන්න බලන්න

    සහෝදරයා සමා වෙන්න මෙහෙම කියනව ට....
    මුඩුක්කු වල ඉන්න වෛශ්‍යාවන්ට ඔය සිරිත් විරිත් මුකුත් නැහැ........
    ඔබ කියන ඔය සිරිත් විරිත් තියෙන්නේ ගුන යහපත් ගෑනු දරුවන්ට...........
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    දැන් එතකොට මමද වැරදි?? මෙතන අනිත් අය කුනුහර්ප කිය කිය කෑ ගහන එක ඔයාට පේන්නේ නැද්ද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    සහෝදරයා සමා වෙන්න මෙහෙම කියනව ට....
    මුඩුක්කු වල ඉන්න වෛශ්‍යාවන්ට ඔය සිරිත් විරිත් මුකුත් නැහැ........
    ඔබ කියන ඔය සිරිත් විරිත් තියෙන්නේ ගුන යහපත් ගෑනු දරුවන්ට...........

    එක තමා
     
    මම ඔයාට කලිනුත් කිව්වනේ ඔයාගේ තියෙන පිරිමි කම මොකක්ද කියලා ආයෙත් අහ ගන්න ඕනෙද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයගොල්ලන්ට මාවනේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ නේද?
    හරි. මම අදින් පස්සේ එළකිරි එන්නේ නැතුව ඉන්නම්.
    කට්ටියට
    දැන් සතුටු ඇතිනේ නේද?
    සතුටින් ඉන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔයාට කලිනුත් කිව්වනේ ඔයාගේ තියෙන පිරිමි කම මොකක්ද කියලා ආයෙත් අහ ගන්න ඕනෙද?

    මගේ පිරිමි කම ගැන විස්තර සපයන්න ඔබතුමිය මා සමග රති කෙලියෙහි යෙදුනාද?????:oo::oo:
    කළුවරේ දකින කොට ඔක්කොම එක වගේ පේන්නේ..ඒකයි ඔය අවුල......!!!!
    එතකොට කාගෙවත් පිරිමිකම පේන්නේ නෑ....පිරිමි කම දැනෙනව විතරයි.....!!!!
    මීට පස්සේ කාමරේ විදුළි එලි දල්වා ගෙන වැඩ කරන්න..........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    දැන් එතකොට මමද වැරදි?? මෙතන අනිත් අය කුනුහර්ප කිය කිය කෑ ගහන එක ඔයාට පේන්නේ නැද්ද?

    එයාල එහෙම කරන්නෙ ඔය මොකක්හරි අමන කතාවක් කියලා පටන්ගත්තහම නෙ,එදා මම අර ත්‍රෙඩ් එකකට කමේන්ට් එකක් දාපුහාම ඔයා මොනවාද කිව්වෙ
    "ඔන්න බොරුවක් කියාගෙන අවා කිව්වා" එහෙම කිව්වා නෙද ඔයා, එවාට සමහරුන්ට තද වෙනවා,අන්න ඉට පස්සෙ තමා රණඩු ඇති වෙන්නෙ,එහෙම අනික් අය හැල්ලු කරලා අවතක්සෙරු කරලා කමේන්ට් දාන එක නවත්වන්න එත කොට හරි