sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes:

    ballo set ekak thread eke ponna athal ekak gannawa. hariyata ammekwath nathi set ekak mokada ganu kenekta katha karanna ona widiyawath danne naha mun tika.

    උබේ පුකේ අමාරුවට බේතක් කියන්නද ?:P:P:P
    කතා කරන්නෙ නැතුව දෙහි අත්තක් කඩල ටීටී ගේ අහවල් එක ලොපන් ! අවජාතකය !
     
    Mozilla

    Well-known member
  • :confused:
    මචංලා මම මද්‍යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්..
    උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්‍රහ අපහාස කරන්නෙ නැතුව උන්ගෙ ඒ මතය විවේචනය කරපල්ලා.... ඒ කියන්නෙ මේ කෙල්ලට මෙතන කියලා තියෙනවා වේ.... ගෑණි.. ඒකි වේස කමේ යනවා දැකපු කවුරුත් නැහැනෙ. අනිත් එක මෙතන ලියන්න බැරි අමු තිත්ත කුනු හරුප ලියලා .කොල්ලෙක්ට නම් කමක් නෑ . මේ කෙල්ලෙක්ට . ඒකිව තනි කරලා කොල්ලො ඔක්කොම එක පැත්තකට වෙලා.. දැන ගනිල්ලා අපි සිංහලයො.. ඔය වගේ නපුංසක වැඩ කරන එක අපේ සිංහල කමට නිග්‍රහයක්. අනිත් එක කෙල්ල මේ කියල තියෙන 6 වසරෙදි ගත්තයි කියන මේ සම්මාන, කෙල්ලට හම්බෙච්චි ජයග්‍රහණ ගැන, ඒකිගෙ අතීතෙ ගැන (ඇත්තද බොරුද කියලා දන්නෙවත් නැතුව ) ඇයි මෙතන විවේචනය කරන්නෙ කැත විදිහට.... ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි දන්නෙ නැහැනෙ...යම් යම් ප්‍රශ්ණ කලින් වෙලා තියෙන්න පුළුවන්.....බොරුවට කෙල්ලෙක්ව පාච්චල් කරන එක මහ වැඩක් නෙමේ.....සමහර වෙලාවට කෙල්ල උඹලට වඩා අවුරුදු 10 ක් බාල වෙන්නත් පුළුවන්.. උඹලටත් නංගිලා අක්කලා, පෙම්වන්තියො නැද්ද? උඹලගෙ කාට හරි මේ වගේ දෙයක් කියලා තිබ්බොත් උඹලගෙ හිත් රිදෙන්නෙ නැද්ද? හිතපල්ලා නිකන් බොරුවට මේ ත්‍රෙඩ් එක දකින මේකෙ මෙම්බෙර්ස්ල නො වෙන උන් මොනවා හිතයිද? උඹලගෙ ඇත්ත නම් වලින් එහෙම නැත්තම් ෆේස්බුක් එකේ අකවුන්ට් එකකින් හරි ඇවිල්ල මේ වගේ (වැරැඩ්ද්දක් මරල තියෙනවනම් කවුරු හරී උන්ට කුණුහරුපෙන් බනින්න යන්නෙ නැහැනෙ.. උඹලගෙ එතන එක වෙස් මූණක් මෙතන වෙන අයි ඩී එකකින් ඉන්න හිංදා මෙතන තව මූණක්.. (මම දන්න අය ඉන්නවා) ඉතින් බොරුවට කෑ කොටා ගන්නෙ නැතුව ප්‍රයෝජනවත් වැඩකට කාලය යොදවමු :)

    උබ මෙහෙම කථා කරපු එක ගැන හොදක් ස්තුතියි මචං..ඒ කෙල්ල ගැන මට ප්‍රශ්නක් නැ.හැබැයි ඒ කෙල්ල කරන සමහරදේ ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ..මං කොතැනවත් වෙස් අරගෙනත් නැ..අරගනෙත් නැ,,කියනදේ කෙලින් කියනවා..අනික පුලුවන්ම් පෙන්නපන් මං කුණුහරප කියල මේකිට බැනල තියෙන තැනක්?එහෙමනම් උබත් හරි දේ හොයල බලන්නේ නැතුව මෙහෙම චෝදනා කරන එක වැරදි නේද?මෙහෙමයි මගේ ආගමට බැන්න කියල මුළු මුස්ලිම් මිනිස්සුන්ට,,කතෝලික මිනිස්සුන්ට තනියෙන් ගිහිල්ලා ගහන්න තරම් අපි මෝඩ නැ මචං.හැබැයි කවදා හරි දවසට එහෙම දෙයක් කරන්න උනොත් අපි එකාට නොයා ඉන්නෙත් නැ...අනිත් එක මේ කෙල්ලගේ ඉතිහාසේ කියපු කරපුවා තව පොඩ්ඩකින් උබට විස්තර ඇතුවම බලාගන්න කව්රු හරි කියල දෙයි.මං ඒවා කියන්න යන්නේ නැ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබේ පුකේ අමාරුවට බේතක් කියන්නද ?:P:P:P
    කතා කරන්නෙ නැතුව දෙහි අත්තක් කඩල ටීටී ගේ අහවල් එක ලොපන් ! අවජාතකය !

    අඩෝ ටිටිට මුකුත් කියන්න එපා :growl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උබ මෙහෙම කථා කරපු එක ගැන හොදක් ස්තුතියි මචං..ඒ කෙල්ල ගැන මට ප්‍රශ්නක් නැ.හැබැයි ඒ කෙල්ල කරන සමහරදේ ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ..මං කොතැනවත් වෙස් අරගෙනත් නැ..අරගනෙත් නැ,,කියනදේ කෙලින් කියනවා..අනික පුලුවන්ම් පෙන්නපන් මං කුණුහරප කියල මේකිට බැනල තියෙන තැනක්?එහෙමනම් උබත් හරි දේ හොයල බලන්නේ නැතුව මෙහෙම චෝදනා කරන එක වැරදි නේද?මෙහෙමයි මගේ ආගමට බැන්න කියල මුළු මුස්ලිම් මිනිස්සුන්ට,,කතෝලික මිනිස්සුන්ට තනියෙන් ගිහිල්ලා ගහන්න තරම් අපි මෝඩ නැ මචං.හැබැයි කවදා හරි දවසට එහෙම දෙයක් කරන්න උනොත් අපි එකාට නොයා ඉන්නෙත් නැ...අනිත් එක මේ කෙල්ලගේ ඉතිහාසේ කියපු කරපුවා තව පොඩ්ඩකින් උබට විස්තර ඇතුවම බලාගන්න කව්රු හරි කියල දෙයි.මං ඒවා කියන්න යන්නේ නැ.

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    උඹ ජාව කියල දාගෙන ඉන්නෙ අඩුමගනේ
    සී හෙලෝ වර්ල්ඩ් ප්‍රොගෑම් එකවත් ගහන්න දන්නවද කුම්බිලියො
    වරෙන් අරින්න බර දලා

    :rofl::rofl::rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    උබ මෙහෙම කථා කරපු එක ගැන හොදක් ස්තුතියි මචං..ඒ කෙල්ල ගැන මට ප්‍රශ්නක් නැ.හැබැයි ඒ කෙල්ල කරන සමහරදේ ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ..මං කොතැනවත් වෙස් අරගෙනත් නැ..අරගනෙත් නැ,,කියනදේ කෙලින් කියනවා..අනික පුලුවන්ම් පෙන්නපන් මං කුණුහරප කියල මේකිට බැනල තියෙන තැනක්?එහෙමනම් උබත් හරි දේ හොයල බලන්නේ නැතුව මෙහෙම චෝදනා කරන එක වැරදි නේද?මෙහෙමයි මගේ ආගමට බැන්න කියල මුළු මුස්ලිම් මිනිස්සුන්ට,,කතෝලික මිනිස්සුන්ට තනියෙන් ගිහිල්ලා ගහන්න තරම් අපි මෝඩ නැ මචං.හැබැයි කවදා හරි දවසට එහෙම දෙයක් කරන්න උනොත් අපි එකාට නොයා ඉන්නෙත් නැ...අනිත් එක මේ කෙල්ලගේ ඉතිහාසේ කියපු කරපුවා තව පොඩ්ඩකින් උබට විස්තර ඇතුවම බලාගන්න කව්රු හරි කියල දෙයි.මං ඒවා කියන්න යන්නේ නැ.
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :confused:
    මචංලා මම මද්‍යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්..
    උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්‍රහ අපහාස කරන්නෙ නැතුව උන්ගෙ ඒ මතය විවේචනය කරපල්ලා.... ඒ කියන්නෙ මේ කෙල්ලට මෙතන කියලා තියෙනවා වේ.... ගෑණි.. ඒකි වේස කමේ යනවා දැකපු කවුරුත් නැහැනෙ. අනිත් එක මෙතන ලියන්න බැරි අමු තිත්ත කුනු හරුප ලියලා .කොල්ලෙක්ට නම් කමක් නෑ . මේ කෙල්ලෙක්ට . ඒකිව තනි කරලා කොල්ලො ඔක්කොම එක පැත්තකට වෙලා.. දැන ගනිල්ලා අපි සිංහලයො.. ඔය වගේ නපුංසක වැඩ කරන එක අපේ සිංහල කමට නිග්‍රහයක්. අනිත් එක කෙල්ල මේ කියල තියෙන 6 වසරෙදි ගත්තයි කියන මේ සම්මාන, කෙල්ලට හම්බෙච්චි ජයග්‍රහණ ගැන, ඒකිගෙ අතීතෙ ගැන (ඇත්තද බොරුද කියලා දන්නෙවත් නැතුව ) ඇයි මෙතන විවේචනය කරන්නෙ කැත විදිහට.... ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි දන්නෙ නැහැනෙ...යම් යම් ප්‍රශ්ණ කලින් වෙලා තියෙන්න පුළුවන්.....බොරුවට කෙල්ලෙක්ව පාච්චල් කරන එක මහ වැඩක් නෙමේ.....සමහර වෙලාවට කෙල්ල උඹලට වඩා අවුරුදු 10 ක් බාල වෙන්නත් පුළුවන්.. උඹලටත් නංගිලා අක්කලා, පෙම්වන්තියො නැද්ද? උඹලගෙ කාට හරි මේ වගේ දෙයක් කියලා තිබ්බොත් උඹලගෙ හිත් රිදෙන්නෙ නැද්ද? හිතපල්ලා නිකන් බොරුවට මේ ත්‍රෙඩ් එක දකින මේකෙ මෙම්බෙර්ස්ල නො වෙන උන් මොනවා හිතයිද? උඹලගෙ ඇත්ත නම් වලින් එහෙම නැත්තම් ෆේස්බුක් එකේ අකවුන්ට් එකකින් හරි ඇවිල්ල මේ වගේ (වැරැද්දක් කරලා තියෙනවනම්) කුණුහරුපෙන් බනින්න යන්නෙ නැහැනෙ.. උඹලගෙ එතන එක වෙස් මූණක් මෙතන වෙන අයි ඩී එකකින් ඉන්න හිංදා මෙතන තව මූණක්.. (මම දන්න අය ඉන්නවා) ඉතින් බොරුවට කෑ කොටා ගන්නෙ නැතුව ප්‍රයෝජනවත් වැඩකට කාලය යොදවමු :)
    Ha
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    උබ මෙහෙම කථා කරපු එක ගැන හොදක් ස්තුතියි මචං..ඒ කෙල්ල ගැන මට ප්‍රශ්නක් නැ.හැබැයි ඒ කෙල්ල කරන සමහරදේ ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ..මං කොතැනවත් වෙස් අරගෙනත් නැ..අරගනෙත් නැ,,කියනදේ කෙලින් කියනවා..අනික පුලුවන්ම් පෙන්නපන් මං කුණුහරප කියල මේකිට බැනල තියෙන තැනක්?එහෙමනම් උබත් හරි දේ හොයල බලන්නේ නැතුව මෙහෙම චෝදනා කරන එක වැරදි නේද?මෙහෙමයි මගේ ආගමට බැන්න කියල මුළු මුස්ලිම් මිනිස්සුන්ට,,කතෝලික මිනිස්සුන්ට තනියෙන් ගිහිල්ලා ගහන්න තරම් අපි මෝඩ නැ මචං.හැබැයි කවදා හරි දවසට එහෙම දෙයක් කරන්න උනොත් අපි එකාට නොයා ඉන්නෙත් නැ...අනිත් එක මේ කෙල්ලගේ ඉතිහාසේ කියපු කරපුවා තව පොඩ්ඩකින් උබට විස්තර ඇතුවම බලාගන්න කව්රු හරි කියල දෙයි.මං ඒවා කියන්න යන්නේ නැ.

    ekek thoppiyak dagena :D mama neweyilu :lol:
     
    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    උබ මෙහෙම කථා කරපු එක ගැන හොදක් ස්තුතියි මචං..ඒ කෙල්ල ගැන මට ප්‍රශ්නක් නැ.හැබැයි ඒ කෙල්ල කරන සමහරදේ ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ..මං කොතැනවත් වෙස් අරගෙනත් නැ..අරගනෙත් නැ,,කියනදේ කෙලින් කියනවා..අනික පුලුවන්ම් පෙන්නපන් මං කුණුහරප කියල මේකිට බැනල තියෙන තැනක්?එහෙමනම් උබත් හරි දේ හොයල බලන්නේ නැතුව මෙහෙම චෝදනා කරන එක වැරදි නේද?මෙහෙමයි මගේ ආගමට බැන්න කියල මුළු මුස්ලිම් මිනිස්සුන්ට,,කතෝලික මිනිස්සුන්ට තනියෙන් ගිහිල්ලා ගහන්න තරම් අපි මෝඩ නැ මචං.හැබැයි කවදා හරි දවසට එහෙම දෙයක් කරන්න උනොත් අපි එකාට නොයා ඉන්නෙත් නැ...අනිත් එක මේ කෙල්ලගේ ඉතිහාසේ කියපු කරපුවා තව පොඩ්ඩකින් උබට විස්තර ඇතුවම බලාගන්න කව්රු හරි කියල දෙයි.මං ඒවා කියන්න යන්නේ නැ.
    මම මචං උඹට චෝදනා කළෙ නෑ වෙස් මූණු ගැන . මා කියන්නෙ වෙනස් අදහස් දරන අයට අපි සලකන විදිහ වැරදි කියලා... කෙල්ල කියන්නෙ කෙල්ල දකින දේ අපි විවේචන්ය කරද්දි මීට වඩා බොහෝම පරිස්සම්න් වෙන්න ඕනෙ.. අනිත් එක උඹ විවේචනය කරල තියෙන්නෙ කෙල්ල ගෙ මොන අතීතෙද කියල පැහැදිලිව කියපන්. පෞද්ගලික ජීවිතේ නොවේය කියල මම හිතනවා... අවුලක් නැහැ....ඕනෙ කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන්. ඒත් කරන විදිහෙයි අවුලක් තියෙන්නෙ.