Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    16908518285309166851342.jpg

    මෙන්න මේක බලපන්කො
    :sorry::sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    උඹටත් ඒක තමා මටත් කියන්නෙ තියෙන්නෙ උඹ ආගම පැත්තෙන් විතරක් හිතන්නෙ නැතුව හිතපන්කො මේ කමෙන්ට් වල තියෙන දේවල් හොඳට හිතල බලලා
    මම කොහෙවත් කීවේ නෑනේ මම මැද ඉදන් කතා කරනවා කියලා...:dull:
    උබම පොඩ්ඩක් හිතලා බලහන් මෙ කමෙන්ට් මෙච්චර ලැබෙන්න හේතුව,කමෙන්ට් 800 වැඩී ඒවායින් 95%ක් බලහන් කොයි පැත්තේද කියලා..:rolleyes:
    ඉතුරු 5% හරියට මේ පිලිබද විස්තර නොදන්න අයගෙයි...:D
    රටක් ජාතියක් ආගමක් නැති අයගෙයි..
     
    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice

    දැන් මොකද්ද උබ කියන්න හදන්නෙ !
    මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්‍රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්‍රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
    yanna deyak ne uba me thread eka dapu ekata gihin thiyenne
    mokadda seen eka
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ තියෙන්නෙ KASP ලියපු කවියක් KASP දළඳ හාමුදුරුවන්ට අපහාස කළාද?
    එතකොට මගෙ කමෙන්ට් වල තියෙන්න මොනාද
    ඒ ත්‍රේඩ් වල තියෙන්නෙ මොනාද
    ඒ කාලේ ඉඳල හාමුදුරුවො ආයුද අතටගෙන වැරදි ලෙස හැසිරුනා කිවුවෙ
    අපේ ජාතියම එහෙවු ලේ ගාගත්ත ජාතියක් කියල කිවුවෙ
    දළදා හාමුදුරුවන්ට කෙලින්ම බැන වැදල තියෙන්නෙ
    එ ඔක්කම බොරුද

    මෙ අහාපන්
    කැස්ප් කියන්නේ අපේ රටේ
    මනුස්සයොන්ට වඩා සුද්දොන්ට ගරු කරන කෙනෙක්
    අපේ රටේ ඉතිහාසය දන්න එකා දන්නව අපි කවුද සුද්ද කවුද කියල

    එයාගෙ ඔය අපේ ජාතිය ආගම ගැන තියෙන
    අර සමාජයට පටහැනි ජරා අදහස දෙන්න තමයි එයාට ඔන එකම දේ
    සමහර විට ඔයො එයා ලියපු නැති කවියක් වෙන්නත් පුලුවන්
    එහෙම ලියල තිබුනත් අර දේවල් සමග සසඳල බලන්න
    ඇත්ත මොකක්ද කියල

    • Like
    Reactions: miniya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එතකොට මගෙ කමෙන්ට් වල තියෙන්න මොනාද
    ඒ ත්‍රේඩ් වල තියෙන්නෙ මොනාද
    ඒ කාලේ ඉඳල හාමුදුරුවො ආයුද අතටගෙන වැරදි ලෙස හැසිරුනා කිවුවෙ
    අපේ ජාතියම එහෙවු ලේ ගාගත්ත ජාතියක් කියල කිවුවෙ
    දළදා හාමුදුරුවන්ට කෙලින්ම බැන වැදල තියෙන්නෙ
    එ ඔක්කම බොරුද

    මෙ අහාපන්
    කැස්ප් කියන්නේ අපේ රටේ
    මනුස්සයොන්ට වඩා සුද්දොන්ට ගරු කරන කෙනෙක්
    අපේ රටේ ඉතිහාසය දන්න එකා දන්නව අපි කවුද සුද්ද කවුද කියල

    එයාගෙ ඔය අපේ ජාතිය ආගම ගැන තියෙන
    අර සමාජයට පටහැනි ජරා අදහස දෙන්න තමයි එයාට ඔන එකම දේ
    සමහර විට ඔයො එයා ලියපු නැති කවියක් වෙන්නත් පුලුවන්
    එහෙම ලියල තිබුනත් අර දේවල් සමග සසඳල බලන්න
    ඇත්ත මොකක්ද කියල

    edennama deela:sorry::sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්‍රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
    අපි එන එන එකාගේ ඇගේ එල්ලෙන්නේ නෑ බන්...
    එල්ලෙන්න උනොත් ඉතින් කරන්න දේකුත් නෑ.:dull:
    උඩින් තියෙන කමෙන්ට් කියවලා ගැඹුර මනින්න හදන්න එපා බන්..
    පොඩ්ඩක් හොයලා බලහන්:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්‍රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
    mama meakata danna giya comment eka mama danne ne
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    mama sinhalayek kondak thiyena hindayi kelin challnge kale ubata bara ganna barinam wadak naha

    ආගම වෙනුවෙන් ඕනෙම වෙලාවක බොරු කියන්න කියපු අල්ලා (පිස් බී අප්ඔන් හිම්) ගේ එහෙයියො ගැන අපි නොදන්නවයැ
    :rofl::rofl::P
     
    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice

    ආගම වෙනුවෙන් ඕනෙම වෙලාවක බොරු කියන්න කියපු අල්ලා (පිස් බී අප්ඔන් හිම්) ගේ එහෙයියො ගැන අපි නොදන්නවයැ
    :rofl::rofl::P

    mehema katha karanna one nahne :) uba mage challenge eka bara gannawada kiyapanko :)