C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු අංකල් ඇයි? :baffled::rofl:
    හා හා නැන්දෙ මේ
    ඌ පොඩි කොල්ලෙක්
    උට ඉන්න දෙන්න නරක වැඩ එහෙම කොරනව නෙවෙයි
    :oo::oo:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    J&B ekak & RL 2ක් ගෙදර දුක් විදී..........!!!!

    අනේ මේ උබේ ලෝක බොරුව.. බොන්නේ නැහැලු.. එහෙනම් මොකට යකෝ බෝතල් තියාගෙන හූල්ල ඉන්නේ.... ඇත්ත කියපන්... තෝ තොගේ ගැනිට බයේ නේ බෝනේ නැත්තේ .. අනේ හපොයි
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ උබේ ලෝක බොරුව.. බොන්නේ නැහැලු.. එහෙනම් මොකට යකෝ බෝතල් තියාගෙන හූල්ල ඉන්නේ.... ඇත්ත කියපන්... තෝ තොගේ ගැනිට බයේ නේ බෝනේ නැත්තේ .. අනේ හපොයි

    ඌ බොනවද නැද්ද කියල දැනගත්තම උඹේ පොඩි කාලේ කපපු කොන දික් වෙන්නේ නෑනේ :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපොය් නිකං ද ඉන්නේ.....
    එහෙනම් උඹ ඉවරයි..........
    දන්නව නේ කස්ටමස්ලා නැති ඇන්ටිලාට අහු වුනොත් වෙන දේ.......!!!

    :yes::sorry:

    aww damn a hungry cougar :rofl:.

    උඹ මගේ ටිටිට ටෝක් කරලා අහු උනොත් මරනවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ උබේ ලෝක බොරුව.. බොන්නේ නැහැලු.. එහෙනම් මොකට යකෝ බෝතල් තියාගෙන හූල්ල ඉන්නේ.... ඇත්ත කියපන්... තෝ තොගේ ගැනිට බයේ නේ බෝනේ නැත්තේ .. අනේ හපොයි

    හම්බ වුනු ඒව.........:D
    බොන බිස්නස් එක කැම්පස් එකේ තියල ආව බං.....:dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    dath kimbula
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    අනේ මන්දා දැන් කොහොම ඔයාගේ තත්වෙ හදා ගනීවිද කියලා..:baffled:
    ගොඩක් දේවල් ඉතිහාසෙට එක්වෙලා ඉවරයි.:rofl::P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අනේ මේ උබේ ලෝක බොරුව.. බොන්නේ නැහැලු.. එහෙනම් මොකට යකෝ බෝතල් තියාගෙන හූල්ල ඉන්නේ.... ඇත්ත කියපන්... තෝ තොගේ ගැනිට බයේ නේ බෝනේ නැත්තේ .. අනේ හපොයි
    ඌට ගැනියෙක් ඉන්න එක ගැන උබට ඉරිසියයි නේ
    ඇයි ඉතින් උබට බඳින්න වෙන්නෙ උබ වගේම දෙකටම නැති ටීක් බුවෙක් නෙ
    :(:(:(
    එක අතකින් පවු බන් උබ
    සිරාවට
    :sorry:
     
    Sep 12, 2011
    884
    120
    0
    http://www.elakiri.com/forum/member.php?u=329688
    අනේ මන්දා දැන් කොහොම ඔයාගේ තත්වෙ හදා ගනීවිද කියලා..:baffled:
    ගොඩක් දේවල් ඉතිහාසෙට එක්වෙලා ඉවරයි.:rofl::P

    ඔයාගේ ඉතිහාසයටත් ගොඩක් දේවල් එකතු වෙලා ඉවරයි.:D:D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඌට ගැනියෙක් ඉන්න එක ගැන උබට ඉරිසියයි නේ
    ඇයි ඉතින් උබට බඳින්න වෙන්නෙ උබ වගේම දෙකටම නැති ටීක් බුවෙක් නෙ
    :(:(:(
    එක අතකින් පවු බන් උබ
    සිරාවට
    :sorry:

    අහ වරෙන්කො අපේ ගෙවල් පැත්තේ තොට පෙන්නන්න ටීක් බුවා කව්ද කියලා ..