Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඒ කාලේ අලුතෙන් එන හැම එකාම fake කියලා කියන සිරිතක් තිබ්බේ නෑ බන්..
    හැමෝම wlcm machan කියලා පිළිගත්තා..

    good old days..
    :yes:

    යකෝ ඉතින් ඒ කාලේ මේ වගේ ෆේක් කාරයෝ වැහි වැහැලා හිටියේ නෑනේ. උඹත් පහුගිය දවස්වල ෆේක් ID දෙක තුනකින් ලොග් වෙලා හිටියේ. :lol::lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    යකෝ ඉතින් ඒ කාලේ මේ වගේ ෆේක් කාරයෝ වැහි වැහැලා හිටියේ නෑනේ. උඹත් පහුගිය දවස්වල ෆේක් ID දෙක තුනකින් ලොග් වෙලා හිටියේ. :lol::lol::lol:

    යකෝ පහුගිය දවස් වල මම xam වලට යට වෙලා හිටියේ.. :lol::lol: