amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
උයාට අමිල නමක්නෙ තිබ්බෙ..අපරාදෙ වෙනස් කලේ...
ඉහි ඉහි මාත් ඒකම පාවිච්චි කරන්නම් විශලිස්ම් :lol::lol: මට පාස්වර්ඩ් එක දෙන්නකෝ..අනික මං ඇක්සෙප්ට් කරන්නේ දන්න අය විතරයි :rofl: අපි දෙන්නටම එක ෆේස් බුක් එකවුන්ට් එකක් කොහොමද ටිකිරි මොලේ