pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :no::no:
    ehema thama saho
    api wish karanna gaththahama digata harahata wish karanawa
    100rs reload ekak iwara wenakan wish kola :lol::lol::lol:

    :cool: කන පිරෙන්න විෂ් කරනව වගේ, මමනම් 100 රීලෝඩ් එකක් දැම්ම ම මාසයක් විතර ෂේප් කරනව Mobitel account එක... :yes: $ නෙ මොනා උනත්... :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :) ඕ කේ... මම යන්නම් මචං ල, මෙතන තව ටිකක් වෙලා හිටියොත් ක්ලාක් ගෙ දුෂ්ටයෙක් වෙන්න සිද්ධ වේවි මටත්... :lol::lol: එහෙනම්, අපි යනව... සී යූ Later!