ehema thama saho
api wish karanna gaththahama digata harahata wish karanawa
100rs reload ekak iwara wenakan wish kola![]()
කන පිරෙන්න විෂ් කරනව වගේ, මමනම් 100 රීලෝඩ් එකක් දැම්ම ම මාසයක් විතර ෂේප් කරනව Mobitel account එක...
$ නෙ මොනා උනත්... 
ඕ කේ... මම යන්නම් මචං ල, මෙතන තව ටිකක් වෙලා හිටියොත් ක්ලාක් ගෙ දුෂ්ටයෙක් වෙන්න සිද්ධ වේවි මටත්... 
එහෙනම්, අපි යනව... සී යූ Later!