athata Athakota Dan koheda inne? aparade ehen awe
![]()
ah den inne lankawe .. man balukisthane ne skl giye hehe
athata Athakota Dan koheda inne? aparade ehen awe
![]()
Hiiii welcome back
What is ur previous username![]()
he he thnx ..... mepara amathaka wena ekak ne mokada me accnt eke details thawa ekkenek gawa thiyenawa.. mata miss place wunath eyata amathaka wena ekak ne![]()







හ්ම්, එහෙනම් ප්රශ්නයක් නෑ..
හරි ඉතින්, දැන් වත් කියන්න අකමැති ද ඔයාගේ කලින් ගිණුමේ නම..
හ්ම්, අකමැති නම් කිව්වේ නැති වුනාට කමක් නෑ...
කොහොමත් අකමැති වෙන්න විදියක් නෑ නේ..
පාස්වර්ඩ් එක අමතක වුන හින්දා..![]()
අපේ ඇඩ්මින් සහෝදරයාට කියලා පාස්වර්ඩ් එක
හදා ගන්න පුලුවන් වෙයි.
ඔයා මේ අඩවියට මෙම්බර් වුන ඊ-මේල් ගිණුමේ පාස්වර්ඩ් එක එහෙම අමතක වෙලා තිබ්බේ නැත්නම්..![]()

mata me aluth accnt eka hada ganna help karapu ekkena ehema try kala eth ekata prathicharayak nolebunu nisa aluth ekakma heduwa![]()


එක දවසයි ද උත්සහ කලේ.. ?
හ්ම්, හරි ප්රශ්නයක් නෑ..
මේ ගිණුම හොදයි කියලා හිතනවා නම් පාවිච්චි කරන්න..
කලින් ගිණුම මෙම්බර් වෙලා තියෙන්නේ 2007 හින්දායි.. මං එහෙම කිව්වේ..
කලින් නම් ඔයා ඒ තරම් පොස්ට් දාලා නෑ නේ..
හේතුව දැන ගන්න පුලුවන් ද කමැති නම්.. ?

ekale man godak podi he he therumak thubbe ne ... EK join wune songs download karanna .... exams nisa passe okkoma atha eriya den tikak free enisa rejoin wuna![]()


ammo 100k :O hmm balamu balamu .....
ඒ තරම් අමාරුවක් වෙන්නේ නැති වෙයි.. ඔයාට..
අලුතින් හොද ත්රේඩ් එකක් දාන්න..
කතා කරන්න පුලුවන් ත්රේඩ් එකක්..
ඒට කොට ඔයාට පුලුවන් වෙයි..
