Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....??? :confused::confused: :nerd:.

ඔය මිගාර, රැම්,රොවින්, තරන්ග එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්‍රය කොරපන් කෙල්ලේ
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....??? :confused::confused: :nerd:.

ඔය මිගාර, රැම් එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්‍රය කොරපන් කෙල්ලේ
wenna athi aniwaryenma,peni mutti meke inne:D
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....??? :confused::confused: :nerd:.

    ඔය මිගාර, රැම්,රොවින්, තරන්ග එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්‍රය කොරපන් කෙල්ලේ

    උඹ බබානේ, මම බැලුවා මොනාද මේ හොරට දාලා තියෙන්නේ කියලා...:frown::frown:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    wenna athi aniwaryenma,peni mutti meke inne:D
    ඒක තමයි මමත් බැලුවේ, යකෝ පිටු 20කට ලගයි කොල්ලෙක් ආවනම් එක බල්ලෙක් නැහැ..... මුන් ටික ඔක්කොම මේකෙ ඉන්නෙනම් හොදකට නෙමෙයි :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබලා ඔක්කොම මෙතන වෙලා පැණි හලන්නේ මෙයා කෙල්ලෙක්ද....??? :confused::confused: :nerd:.

    ඔය මිගාර, රැම්,රොවින්, තරන්ග එහෙම ලෝක පැණියො, පොඩ්ඩක් පරිස්සමෙන ආශ්‍රය කොරපන් කෙල්ලේ

    කව්ද බොලේ ඇලිස් ??? :eek::eek::eek::eek:
    කියන එකා තමයි මෙතන ලොකුම ෆැනියා :rofl::rofl::rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කව්ද බොලේ ඇලිස් ??? :eek::eek::eek::eek:
    කියන එකා තමයි මෙතන ලොකුම ෆැනියා :rofl::rofl::rofl:

    :nerd::nerd::nerd::nerd:
    මචන් මම උබලාට හෙන කාලෙක ඉදන් තමයි මේක කියන්න හිටියේ, මට සුදු පාට පේනවා පොඩ්ඩක් හොරයි :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :nerd::nerd::nerd::nerd:
    මචන් මම උබලාට හෙන කාලෙක ඉදන් තමයි මේක කියන්න හිටියේ, මට සුදු පාට පේනවා පොඩ්ඩක් හොරයි :lol::lol::lol:

    සෙහ්..:no:. අපරාදෙ මම සුදු පාටින් ටයිප් කලෙ...:lol::rofl::P
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම මේකට ආවා විතරනේ යාලුවාව පිලිගත්තෙත් නැහැ.......:sorry:
    ඔන්න සාදරයෙන් අපේ පවුලට පිළිගන්නවා :):)
     
    Qteie

    Member
    Sep 2, 2010
    120
    4
    0
    planet earth
    ah ape EK eke perali karaa thama migaramk Ek eke noyak akaraye mebers la innawa .. issara hitya athula kiyala ekkenk eyage aagiya athak ne den katiyata hodata enakotaganna articals demma athula uncle... thawa innawa kochchi perera.. eya 90% posts daane kochchi gena... man samanyen post daane plane / art wrks / 3D gena eth meke inna senior memberla ekka compare kalama mama thama junior :(

    site eke admin thama GTRZ aiya ... neethiyata akurata weda... kawuru hari anan manan kiwoth eyata kiyanna ;)

    thnx for the info :)