issara mata sathiyakata parak hadenawami epa wela hitiye. kisima behethak hari yan na nida gena nagittama thamai pain eka yanne eeta passe
1.Rathu miris dapu kama adu kara (kochchi, gam miris awulak na)
2.kama kanakota hodata hapala kanawa
3.kagena kagena yan nathuwa hemita kanawa
4.ismuruththawata enakam kan na
dan masa 6kin withara hadun na man karapu tika try karala balapan boruwata operation karanna oni na
machan doca matat okama kivva, ane ban ova operation karanna deyak neve sulu deval, ube anga adu kara ganin dinapath exercise karapan, gastic valata sinhala behetak karapan. mata dan ova kisivak nea



මම හෙන අවුල් අවුල් සීන් එකේ බන් ඉන්නේ මේක නිසාඋබට හොද උනාද බං මේ ලෙඩේ විස්තර ටිකක් දාහන්කො දැන් කොහොමද කියලhiatus hernia] හයිටස් හර්නියා උදවුවක්
උබලා කාට හරි hiatus hernia] හයිටස් හර්නියා එකක් තිබිලා තියනවා නන් experience ටිකක් කියපන් කෝ මේක ඔපරේෂන් කරන් නැතුව හොද විදිහක් නැද්ද ,, ? ඔපරේෂන් experience තියනවා නම් ඒවත් කියපන් ටිකක් ලොකු උදවුවක්![]()
හොදටම හොදයි කියන්නත් බෑ මචන් හැබැයි ශෙප්උබට හොද උනාද බං මේ ලෙඩේ විස්තර ටිකක් දාහන්කො දැන් කොහොමද කියල
මටත් ඇවිත් බං අමාරුයි හවස් වෙද්දිහොදටම හොදයි කියන්නත් බෑ මචන් හැබැයි ශෙප්
ඔක ගැන මුල් ටිකෙ ඔනවට වඩා හිතන එක තමයි බං ලොකුම අවුල ඇග ගැන හැම වෙලේම අවධානෙන් ෆොකස් එකෙ ඉන්නකොට ඔය කෙස් දැනෙනවා වැඩී