hiatus hernia] හයිටස් හර්නියා උදවුවක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    hiatus hernia] හයිටස් හර්නියා උදවුවක්

    උබලා කාට හරි hiatus hernia] හයිටස් හර්නියා එකක් තිබිලා තියනවා නන් experience ටිකක් කියපන් කෝ මේක ඔපරේෂන් කරන් නැතුව හොද විදිහක් නැද්ද ,, ? ඔපරේෂන් experience තියනවා නම් ඒවත් කියපන් ටිකක් ලොකු උදවුවක් :confused::confused::confused:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    issara mata sathiyakata parak hadenawami epa wela hitiye. kisima behethak hari yan na nida gena nagittama thamai pain eka yanne eeta passe

    1.Rathu miris dapu kama adu kara (kochchi, gam miris awulak na)
    2.kama kanakota hodata hapala kanawa
    3.kagena kagena yan nathuwa hemita kanawa
    4.ismuruththawata enakam kan na

    dan masa 6kin withara hadun na man karapu tika try karala balapan boruwata operation karanna oni na
     
    thankzz මචෝ
     
    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    machan doca matat okama kivva, ane ban ova operation karanna deyak neve sulu deval, ube anga adu kara ganin dinapath exercise karapan, gastic valata sinhala behetak karapan. mata dan ova kisivak nea
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    machan doca matat okama kivva, ane ban ova operation karanna deyak neve sulu deval, ube anga adu kara ganin dinapath exercise karapan, gastic valata sinhala behetak karapan. mata dan ova kisivak nea

    thankzz මචන් කිඋවට :love::love::love::love: මම හෙන අවුල් අවුල් සීන් එකේ බන් ඉන්නේ මේක නිසා
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    hiatus hernia] හයිටස් හර්නියා උදවුවක්

    උබලා කාට හරි hiatus hernia] හයිටස් හර්නියා එකක් තිබිලා තියනවා නන් experience ටිකක් කියපන් කෝ මේක ඔපරේෂන් කරන් නැතුව හොද විදිහක් නැද්ද ,, ? ඔපරේෂන් experience තියනවා නම් ඒවත් කියපන් ටිකක් ලොකු උදවුවක් :confused::confused::confused:
    උබට හොද උනාද බං මේ ලෙඩේ විස්තර ටිකක් දාහන්කො දැන් කොහොමද කියල
     
    • Like
    Reactions: shedy

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබට හොද උනාද බං මේ ලෙඩේ විස්තර ටිකක් දාහන්කො දැන් කොහොමද කියල
    හොදටම හොදයි කියන්නත් බෑ මචන් හැබැයි ශෙප්

    ඔක ගැන මුල් ටිකෙ ඔනවට වඩා හිතන එක තමයි බං ලොකුම අවුල ඇග ගැන හැම වෙලේම අවධානෙන් ෆොකස් එකෙ ඉන්නකොට ඔය කෙස් දැනෙනවා වැඩී
     
    • Love
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    හොදටම හොදයි කියන්නත් බෑ මචන් හැබැයි ශෙප්

    ඔක ගැන මුල් ටිකෙ ඔනවට වඩා හිතන එක තමයි බං ලොකුම අවුල ඇග ගැන හැම වෙලේම අවධානෙන් ෆොකස් එකෙ ඉන්නකොට ඔය කෙස් දැනෙනවා වැඩී
    මටත් ඇවිත් බං අමාරුයි හවස් වෙද්දි
    උඹ ඔපරේෂන් එක කලාද කොහොමද අඩු කරගත්තේ
    විස්තර ටිකක් දාහංකො ලොකු උදව්වක්
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඔපරෙශන් කරෙ නෑ බං
    කවුද ඩොක්ට

    රනිල් ජයසෙන කියන එකා ගාවටනම් යන්න එපා
    Dr n.n.m nawarathna ගාවට පලයන්

    මං මෙකෙ ඇක්ටිවි නෑ එච්චර
    මොනවා හරි අහන්න ඔන්නම්

    ෆෙස් බුක් එකට මැසෙජ් එකක් දාපන්

    https://www.facebook.com/share/1AhwAA4riX/